Andhadhun
89 views
0
අද්භූත සිදුවීම් මාලාවක් අන්ධ පියානෝ වාදකයෙකුගේ ජීවිතය වෙනස් කරයි.අන්ධයෙකුසේ කලාවෙන් තමන්ට මිනිසුන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට හැකිවුවද ඔහුට ජීවිතයේ සිදුවන ඇතැම් සිදුවීම් වලදී ඔහුට අසාධාරණය වෙනුවෙන් පෙනීසිටීමට නොහැකිවේ.
Netflix සඳහා සිංහල උපසිරැසි ක්රියාත්මක කරන ආකාරය
සිංහල උපසිරැසි : දිලීප මදුෂාන්
Dushan Jayalath
මේක නම් පට්ටම ෆිල්ම් එකක්, නියමයි!
මේක නම් පට්ටම ෆිල්ම් එකක්, නියමයි!