Ava
567 views
0
ඒවා නම් කුලී ඝාතකවරියක් සිදු කරන ඝාතන සම්බන්ධව තමයි කතාව යන්නේ මෙයට උවමනා වෙනවා තමන් ඝාතනය කරන පුද්ගලයන්ගේ වැරදි පාපොච්චාරණය කරවන්නට මේක ඇයගේ ඉහළ නියෝජිතවරිය දැනගන්නවා. ඒ වගේම මෙයාට ඕන වෙනවා පවුල බලන්න යන්නත් මෙතන ඉදන් මොකක්ද වෙන්නේ කියලා බලන්න ඔයාලට භාරයි. තවත් සබ් එකකින් හමු වෙමු ලගදීම.
Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම | චරිත් ප්‍රියංකර
Users Reviews
We Recommend
සහෝදරයන් දෙදෙනෙකු - එක් අයෙකු මත්ද්‍රව්‍ය නාශක නියෝජිතයෙකු සහ අනෙකා ජෙනරාල්වරයකු - දශක ගණනාවකට පෙර දෙමාපියන් ඝාතනය කළ මත්ද්‍රව්‍ය කරුවාගේ අනන්‍යතාවය සොයා ගනී.
Santana (2020) Sinhala subtitile Download. Sinhala subtitle for Netflix. Support Netflix online stream
.................................................................................................................................................................................................................
Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය
උපසිරැසි ගැන්වීම | හංසක නුවන්
චිත්‍රපටිය ගැන පොඩ්ඩක් කිව්වොත් Nishikant Kamat විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටිය John Abraham,Diya Chalwad,Shruti Haasan,Nishikant Kamat, Sharad Kelkar රංඟනයෙන් දායක වෙනවා.
මේ චිත්‍රපටියThe Man from Nowhere කියන කොරියානු චිත්‍රපටියේ ප්‍රති නිර්මාණයක්. මෙය ඉන්දියාවට ගැලපෙන සේ නිර්මාණය කරන තියනවා මනාවටම. කබීර් කියන්නේ උගස් බඩු සාප්පුවක් කරන කෙනෙක්.මෙතැනට හැමදාම පොඩි ගැණු ළමයෙක් එනවා බඩු උගස් තියන්න.
ඇත්තටම මේ ළමයා හොරකම් කරපු බඩු තමයි ගෙනත් දෙන්නේ. කොහොම හරි කබීර් වගේම මේ ළමයා අතර බැදිමක් ඇති වෙනවා. මේ පොඩි ළමයා තනියම ඉන්නේ අම්මා එක්ක. අම්මාවත් මේ ළමයා ගැන බලන්නේ නැහැ. මේ ළමයාගේ අම්මා ඩ්‍රග්ස් වලට පුරුදු වෙලා ඉන්න කෙනෙක්. කොහොම හරි පොඩි සිදුවිමක් වෙලා මේ පොඩි ළමයාව පැහැරගන්නවා. කබීර් කියන්නේ කරදර වල පැටලෙන්නේ නැති කෙනෙක්. ඒකට හේතුවක් තියනවා. නමුත් මේ ළමයාව බේරගන්න කබීර් තීරණය කරනවා. ඒ එක්කම මේ කබීර් කියන්නේ කවුද කියලාත් ඇත්තටම චිත්‍රපටිය මැදින් වගේ දැනගන්න පුලුවන් වේවි.
Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය
උපසිරැසි ගැන්වීම | නුවන් අසේල ආරියරත්න
ප්‍රතිවාදී කල්ලි සහ දූෂිත පොලිස් නිලධාරීන්ට එරෙහිව සටන් වදින ER හෙදියක් සහ වෘත්තීය අපරාධකරුවෙකු ඔවුන්ගේ ජීවිත සටනින් බේරීම සඳහා එකට වැඩ කරයි.
Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය
උපසිරැසි ගැන්වීම | හංසක නුවන්
Induwara
නෙට්ෆ්ලික්ස් වලට සබ් හදන්න ජොයින් වෙන්න්ව් කොහොමද කියන්න .ප්ලීස්
නෙට්ෆ්ලික්ස් වලට සබ් හදන්න ජොයින් වෙන්න්ව් කොහොමද කියන්න .ප්ලීස්
Chathura
WELL
WELL