Black and Blue
116 views
0
ඇලීශීයා නම් ආධුනික පොලිස්නිලධාරිනියගේ කැමරාවේ සටහන් වූ මිනී මැරුම ඇයගේ සාක්ෂිය වන අතර එය ඇයගේ ජීවිත අවදානමට ලක්කරයි කළු ජාතිකයන්ගේ විරෝධයට ඇය ලක්වීම නිසා ඇය මුහුණ දෙන අභියෝගය.
Netflix සඳහා සිංහල උපසිරැසි ක්රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම | අශාන් අලහකෝන්
We Recommend
තමන්ගේ සහෝදරයා සමග එක් වී මංකොල්ල කෑමක් කිරීම හේතුවෙන් ලීනෝ පොලිස් අත්අඩංගුවට පත් වෙනවා. පසුව මොහුගේ තිබෙන හැකියාව වෙනුවෙන් ඔහුට පොලිසිය වෙනුවෙන් වාහන සැදීමට අවස්ථාවක් හම්බ වෙනවා. ඊට පසුව ලීනෝට කුමක් වේවිද?
ත්රස්තවාදයට සහ අපරාධවලට අවසන් ප්රතිචාරයක් ලෙස අනාගතයේ දී එක්සත් ජනපද රජය කිසිවෙකුට දැනුවත්ව නීති විරෝධී ක්රියාවන් කිරීමට නොහැකි වන පරිදි සංඥාවක් විකාශනය කිරීමට සැලසුම් කරයි.
Netflix සඳහා සිංහල උපසිරැසි ක්රියාත්මක කරන ආකාරය
උපසිරැසි ගැන්වීම : දර්ශණ රංගන
සාඩ් සතුව වනාන්තරයේ ගැඹුරු ලී මෝලක් ඇති අතර එය විකිණීමට තීරණය කරයි. ඔහුගේ ආධුනිකයෙකු තම සහෝදරයා විසින් කොටු කර ඇති බවත්, කොකේන් විශාල ප්රමාණයක් කර්මාන්ත ශාලාව තුළ සඟවා තැබීමට බල කළ බවත් ඔහු දන්නේ නැත.
Netflix සඳහා සිංහල උපසිරැසි ක්රියාත්මක කරන ආකාරය
උපසිරැසි ගැන්වීම | ඉෂාර ෂෙහාන් අකලංක
There are no reviews yet.