Black Widow
නටාෂා රොමානොෆ් ගේ ජිවිත කතාව රැගත් චිත්රපටයක් තමයි Black Widow කියන්නේ. Civil War සහ Infinity War චිත්රපට අතර කාලවල ඇය මුහුණ දුන් ප්රශ්න මෙම චිත්රපටයෙන් දකින්න පුළුවන්. 2020 නොවැම්බර් 6 වන දින තිරගත වීමට නියමිත Black Widow චිත්රපටියේ පුර්ව ප්රචාරක පටය ඉහතින් නරඹන්න.
Sanul
✌️
✌️