Bright
96 views
0
මේ ලෝකය තුල මිනිස්සු එල්ෆ්ලා ඔර්ක්ලා ෆෙයිරිලා ජීවත් වෙනවා. ෆෙයිරිලා කරදර කාරයෝ එල්ෆ්ලා තමයි ලෝකය පාලනය කරන්නේ. අවුරුදු දහස් ගානකට කලින් පරාජය කරපු රජෙක්ව ගෙන්වන්න හදනවා යම් පිරිසක් විසින්, මේ සිද්දියට පොලිස්කාරයෝ දෙන්නෙක් මැදි වෙනවා.ඔවුන් දෙදෙනා මොහොව නැවත ගෙන්වන එක නවත්වන්න හදනවා.
Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය
උපසිරැසි ගැන්වීම | චතුරංග ලක්ෂාන්
Users Reviews
We Recommend
ප්‍රකෝටිපති තාක්ෂණ ප්‍රධාන විධායක නිලධාරි ඩොනොවන් චාමර්ස් (විලිස්) ගේ වැඩ කටයුතු කොතරම් වටිනවාද කියනවා නම් ඔහු එය ආරක්ෂා කිරීම සඳහා කුලී හේවායන් බඳවා ගනී. ත්‍රස්තවාදී කණ්ඩායමක් තම දියණිය පැහැර ගන්නේ එය ලබා ගැනීම සඳහා ය.
උපසිරසි ගැන්විම | නුවන් අසේල ආරියරත්න
ඊතන් හන්ට් සහ ඔහුගේ IMF කණ්ඩායම, හුරුපුරුදු මිත්‍රයන් කිහිපදෙනෙකු සමඟ, මෙහෙයුමක් වැරදී ගිය පසු කාලයට එරෙහිව තරඟ කරති.
Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය
සිංහල උපසිරැසි : පූර්ණ අලහකෝන්
කඳුකර දිය උල්පතකින් ජලය පානය කිරීමෙන් පසු බැංකු ආරක්ෂක නිලධාරියෙකු වන ශින් රූමිගේ පියාට අසාමාන්‍ය ශක්තියක් ලැබේ.
Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම |GHK සඳරුවන්
dilan
meke µTorrent sub eka danna puluwanda
meke µTorrent sub eka danna puluwanda