Bumblebee
84 views
0
මිනිස් සතුරන් සහ තම වර්ගයා වූ දැවැන්ත රොබෝ යන්ත්‍ර සමඟ සටනත් අතරට මැදිවන මිනිස් මිතුරියව රක්ෂා කිරීමේ වගකීමත් ඔහු මත පැටවෙන විට සෑම අතින්ම ඔහු අන්ත අසරණයි. ඒ නිසාම තනිවම මුහුණදුන් සටන තුළ බොහෝ දෑ දකින්නට ලැබුනා. ඒ වගේමයි කතන්දරය නිරතුරුවම 80 දශකයේ මියුරු ගීතයන්ගෙන් පිරී ඉතිරී යාමත් අපූරුම අත්දැකීමක්. සෑම සංගීත ඛණ්ඩයක් එක්කම මැවෙන රූප රාමු තුළ ප්‍රේක්ෂකයා ලබන ප්රබෝධය නිමක් නැති එකක් කරවන්නට නිර්මාණකරුවන් විසින් විශේෂයෙන්ම වග බලා ගෙන තිබුනා.
Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම | නිමේෂ් තෙන්නකෝන්
We Recommend
දකුණු ඇමරිකානු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ගෙන්වා ගැනීම සඳහා මිතුරන් පස් දෙනෙකු සහ හිටපු විශේෂ බලකායේ ක්‍රියාකාරීන් යළිත් එක්වන විට අනපේක්ෂිත අත්දැකීම් වලට මුහුණ දීම.
Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය
සිංහල උපසිරැසි : පූර්ණ අලහකෝන්
ඊතන් හන්ට් සහ ඔහුගේ IMF කණ්ඩායම, හුරුපුරුදු මිත්‍රයන් කිහිපදෙනෙකු සමඟ, මෙහෙයුමක් වැරදී ගිය පසු කාලයට එරෙහිව තරඟ කරති.
Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය
සිංහල උපසිරැසි : පූර්ණ අලහකෝන්
රහස් පරීක්ෂකයෙකු තම පුතාව බියකරු පිටසක්වල යුධ නැවකින් නිදහස් කර ගැනීම සඳහා නොනවත්වාම ලුහුබැඳ යයි.
Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය
සිංහල උපසිරැසි : නවෝද් සංදීප
There are no reviews yet.