Ghost Lab තායි චිත්‍රපටයක්. රංගනයෙන් දායක වෙන්නෙ Nuttanicha Dungwattanaw paris lntarakomalyas Thanapob Leeratanakajor Natthawut jenmana යන අය රංගනයෙන් දායක වෙන්නෙ 5.2/10අගයක ලබා ගෙන තියෙනවා.
කතාව පැත්තට හැරුනොත්, ෆිල්ම් එකේ නමේ තියෙන විදිහටම මේ හොල්මන් ගැන කරන පරීෂණයක්. හැබැයි මේක කරන්නෙ වෙන කවුරුත් නෙවේ, වෘත්තියෙන් වෙද්‍යවරු දෙන්නෙක්, රෝහලක් ඇතුලෙදි. පොඩ්ඩක් අමුතුයි වගේ නේද.. ඒකනෙ කියන්නෙ. මේ තවත් එක් හොල්මන් ෆිල්ම් එකක් කියන ලේබලේ අලවන්න බැරි වෙනස්ම හොල්මන් ෆිල්ම් එකක්. සාමානයෙන් පරණ ගෙයක් ඇතුලෙ සද්ද දාන සාම්ප්‍රධායික හොල්මන් කතාවක් නෙවෙයි මේ. ඉතින් මේ වෙද්‍යවරුන් දෙන්නට පරීක්ෂණය සාර්ථක කරගන්න පුලුවන් වෙයිද? ඒ වෙනුවෙන් ජීවිත කීයක් කැප කරන්න සිද්ද වේවිද? තම තමන්ගෙ ජීවිතවලට මොනව වේයිද? ඒ වගේම මතක් කරන්න ඕනෙ, අනවශය වැල්වටාරම් නැතුව මුල සිට අගට කිසිම කම්මැලිකමක් නැතුව එකම ආකාරයේ කුතුහලයකින් නරඹන්නට පුලුවන් චිත්‍රපටියක් මේක.
There are no reviews yet.