Ginny Weds Sunny
1.7K views
+2
The film follows headstrong Ginny who meets Sunny for an arranged marriage, but turns him down, and then shows how Sunny teams up with Ginny's mother to win her love.
Ginny Weds Sunny (2020) Sinhala subtitile Download. Sinhala subtitle for Netflix. Support Netflix online stream
How to Enable Sinhala Subtitles for Netflix
Subtitled by | Ruvini Thakshila
Users Reviews
We Recommend
Jai Mummy Di is a light-hearted family comedy that portrays the trials and tribulations a couple has to undergo due to the dynamics between their respective mothers.
How to Enable Sinhala Subtitles for Netflix

Subtitled by | Sandun Darshan
Dorasani explores the periodic tale of love between a rich lady Devaki and a poor boy Raju
How to Enable Sinhala Subtitles for Netflix

When city girl Gabriela spontaneously enters a contest and wins a rustic New Zealand inn, she teams up with bighearted contractor Jake Taylor to fix and flip it.
How to Enable Sinhala Subtitles for Netflix
Subtitled by | Ishara Shehan Akalanka
Ishara Shehan
Superb
Superb
supun
Niyamai 👏👏👏👏
Niyamai 👏👏👏👏
Pavindu Nimesh
film ekath hodai sub ekath hodai
film ekath hodai sub ekath hodai
Sachini
අවසානය දක්වාම ප්රධාන චරිත දෙකේ ඉරණම මොකද්ද වෙන්නෙ කියලා උනන්දු කරවීමේ හැකියාව නියමයි.
වික්රන්ට් මැසේ සහ යමි ගෞතම් කොහොමත් දක්ශ නලුවො. උපසිරැසියත් නියමයි 👍🏻
අවසානය දක්වාම ප්රධාන චරිත දෙකේ ඉරණම මොකද්ද වෙන්නෙ කියලා උනන්දු කරවීමේ හැකියාව නියමයි.
වික්රන්ට් මැසේ සහ යමි ගෞතම් කොහොමත් දක්ශ නලුවො. උපසිරැසියත් නියමයි 👍🏻
ඔෂානි දිලුශිකා
දැන් තමයි චිත්රපටය බලලා ඉවර උනේ! චිත්රපටයේ ආරම්භක භාගය ඉතා හොඳයි ඔබට සෑම තත්පරයකම වගෙ රස විඳින්න පුලුවන්. මොකද පුද්ගලයෙකුගේ සිත් ඇදගැනීමට අප කවුරුත් උත්සාහ කරන දෙයක් සෑම තත්පරයකදීම තියෙනවා. හබැයි පළමු භාගය නැරඹීමෙන් පසු චිත්රපටය තරමක් මන්දගාමී වන අතර මිනිත්තු 1 යි විනාඩි 30 කින් සම්පූර්ණ කළ යුතු දේ වැනි චිත්රපටයක යම් සම්බන්ධයක් කැඩී ගොස් තියෙනවා කියලා දැනෙනවා. එය පැය භාගයක් පමණ තියෙනවා, කොහොම උනත් සමස්තයක් වශයෙන් සෑම දෙනෙක් ම එහි විශාල කාර්යභාරයක් ඉටු කරල තියෙනවා. මැසේ සහ යමි ගෞතම් නියමයි! අනිත් වැදගත්ම දෙය නියම උපසිරැසි ගැන්වීමක්. ජය! 👏🏻

Nimesh Thennakon
Yamita thiyena love ekata baluwa
Yamita thiyena love ekata baluwa
Hashan Chamara
thz for sub
thz for sub
Hashan Chamara
tnz for sub
tnz for sub