20.6K views
+12

Monsterverse හි වීර කාව්‍යයේ ඊළඟ පරිච්ඡේදය motion picture ඉතිහාසයේ ශ්‍රේෂ්ටතම තම අයිකන දෙකක් එකිනෙකාට එරෙහිව තබයි - භයානක ගොඩ්සිලා සහ බලවත් කොං - මානව වර්ගයා සමතුලිතතාවයට කෙරෙන බලපෑම..

 

සුබ දවසක් කියවා හැමෝටම අදත් මම හැමෝම හෙව්ව කතාවක් අරගෙන අවා. ඔක්කොටම කලින් බයිස්කෝප් එකට ස්තූතියි කියනවා මට මේක දුන්නට. සබ් එක කරන්න ආසාව තිබ්බට පිලුම ආවද නැද්ද කියන එක අවුලෙන් හිටපු වෙලාවේ නිකමට බයිස්කෝප් එකෙන් ඇහුවා පිලුමට සබ කරන්න කෙනෙක් ගත්ත ද කියලා ලැබුන උත්තරේ සතුටු දායකයි කාවුරුත් බාර අරන් නෑ. ගිය මාසේ ඉදන් බලන් හිටිය දේ ඒකපාරටම හැබෑවුනා. ඉතින් බෑ කියන්නැතුව බාරගත්තා මොන දේ උනත් කරනවමයි කියලා. ඉතින් ඒ් විදිහට දවස් ගානක් මහන්සි වෙලා අන්තිමේට මට ඔයාලට මේක දීගන්න පුලුවන් උනා. ඉතින් බයිස්කෝප් ඒකට බොහෝම ස්තූතියි. ඒ වගේම කණගාටු වෙනවා මේක ඉල්ලපු ගමන්ම සබ් එක දෙන්න නොලැබීම ගැන මම මේක බාරගත්තේ වැඩ රාජකාරි ගොඩක් මැද, ලොකුම ප්‍රශ්නේ උනේ ජොබ් එක රෑට විතරයි විවේකයක් තිබුනේ ඉතින් ඒ වගේ රැයවල් කිහිපයක් නිදිමරන්න උනා මේ හින්දම. ඒකට අවුලක් නෑ මේක දීගන්න පුළුවන් උන එකයි වැදගත් උනේ. ඉතින් අයෙම සමාව ඉල්ලනවා මේක දෙන්න පරක්කු උනාට. ඒවගේම වෙනදා වගේ එකින් එකට හොයන්න බැරිවුනා ඒ හින්දා අඩුපාඩු තිබුනොත් සමාවෙන්න කියනවා. ආ කියන්න බැරිවුනා සබ් එක හොයලා දුන්නේ බයිස්කෝප් එකෙන් ඉංග්‍රිසි සබ්බෙක දුන්න ගමන් ඔපන් කරලා බැලුවාමයි දැක්කේ ගොඩක් ටයිම්ලයින් වැඩක් නෑ කියලා. ඒකියන්නේ දොරවල් ඇරෙන වැහෙන එකේ ඉදන් හැම දේකටම සබ් කරලා ඉතින් මට උනා ඒවා අයින් කරන්න ඒවා අයින් කරලා සබ් එක හදාගන්න. එහෙම හදාගත්ත සබ් එක තමයි මේ දෙන්නේ අඩුපාඩු ටයිම්ලයින් අඩුවෙලා තිබුනොත් සමාවෙන්න. කියලා ඉල්ලනවා.
 
වැඩි කතා ඒපා අපි යමු කතාවට 2021 හා හා පුරා කියලා මම කරන පලවෙනි සබ ඒ් තමයි Godzilla vs Kong 2021 මේක ආවේ ගිය මාසේ 24 වෙනිදා කියලා තමයි තිබ්බේ, කොහොම වෙතා මේ වෙනකොට අයිබීඒම් ඒක 7.2 ක් (දැන්නන් ගාන දන්නෑ මහත්තයෝ) අරන් තියනවා කියලත් ආරංචි වෙනවා. මේක හිට් ඒකක් වෙයි කියන ඒක අනිවා කියන්න පුළුවන් මොකද? ‌ඔයාලා කොන්ග් ගොඩ්සිලා පිල්ම් සීරීස් ඒක බලලා ඇතිනේ දන්නවනේ දෙන්නා කොයිවගේ දෙන්නෙද්ද කියලා. දෙන්නම මේ ලෝකෙට නැතිවම බැරි දෙන්නෙක් ඒහෙම දෙන්නෙක් හැප්පුනාම කොහොම වෙයිද කියන ඒක තමයි අද කතාවේ තියෙන්නේ, මට කියන්න පුළුවන් පැයයි විනාඩි පනස් ගාන ඇතුලේ ඇස් පිල්ලන් ගහන්නැතිව ඒකදිගට බලන්න පුළුවන් නියම ඒකක්. ජියා මේ නම මේ කතාව පුරා දිවෙනවා ඒ පොඩි කෙල්ලෙක් එයාට පුළුවන් කොන්ග් එක්ක කතාකරන්න. හැබැයි අපි කතා කරන විදිහට නෙමෙයි සංඥා ක්‍රමවලට මොකද මෙයා කන් ඇහෙන්නැති කතාකරන්න බැරි ලමයෙක් ඒකයි විශේෂත්වය. ඒ කොහොම උනත් ඔයාලට පුදුම වෙන්න කාරනයක් තියේ. ජියාට රගපාන පොඩි කෙනා නම මතක නෑ හොදේ එයා ඇත්තටමත් කන් ඇහෙන්නැති කතාකරන්න බැරි කෙනෙක් තවදෙයක් මේ පිලුම තමයි මෙයාගේ පළවෙනි කතාව වෙන්නේ.

 

ඉතින් ඒ අතින් ගත්තාම එහෙම ලමයෙක්ගෙන් බලාපොරොත්තු වෙනවට වඩා තාත්වික රංගනයක් එයා දීලා තියෙනවා කියලා ඉන්ටනෙට් එකේ තියනවා දැක්කා. ඒ කොහොම උන්ත් මට හිතාගන්න බැරිවුනේ අධ්‍යක්ෂනේ කරපු කෙනා මෙයාව කොහොම රෝල් එකට හදාගත්තද කියාලා මොකද අපි හැමොටම ගොලු බිහිරි අය එක්ක කතාකරන්න බෑනේ. ඊටත් වඩා මෙයා පොඩි ලමයෙක් ඒ එක්ප්‍රසන්ස් මූමනට් වගේ දේවල් කියලා දෙද්දි ගොඩක් ලොකු අබියෝගයක් වෙන්නැති කියලා හිතුනා. ඒ කොහොම උනත්, පිලුම් එක නියමටම කරලා තියෙනවා කියලා කියන්න පුළුවන් ගොඩ්සිලා කියන්නේ ටයිටන් කෙනෙක් වෙනකොට කොන්ග් කියන්නේ ඇල්ෆා කෙනෙක් මේ දෙන්නා පෘථිවියේ සමතුලනය පවත්වන දෙන්නෙක්, ඔයාලට මතක ඇති මීට කලින් පිලුම් වල එකක සත්තු හිටියා ඒ අය මේ දෙන්නම නැති කරලා දැම්මා ඒ කොහොම උනත් ඉතිරි වෙලා ඉන්න දැවැන්තම සත්තු දෙන්නා සමෙන් රජකරයිද මරා ගනියිද බලමු ඒක ඔයාලට බාර කරලා මං පල්ලන් බහිනවා........ ඒ වගේම මතක් කරනවා මගේ you tube chanal එකට subscribe කරන්න කියලා. නම sl dark warrior එහෙනන් මං ගියා ආයම සබ් එකකින් හම්බෙමු.

 

උපසිරැසි ගැන්වීම | ishan(LB) 

 

 
 

Add a review

Your email address will not be published. Required fields are marked *

Users Reviews

  1. DILINI MENAKA

    This is amazing

    4.0 rating

    This is amazing

  2. Videw Sewmitha Bandara

    I think this will be a great movie.
    *Watch these three movies before watching Godzilla vs Kong
    Godzilla (2014)
    Kong Skull Island (2017)
    Godzilla-King of the Monsters (2019)

    10.0 rating

    I think this will be a great movie.
    *Watch these three movies before watching Godzilla vs Kong
    Godzilla (2014)
    Kong Skull Island (2017)
    Godzilla-King of the Monsters (2019)

  3. Ashik

    Grand help

    8.0 rating

    Grand help

  4. Kavindu Nimesh JKA

    Godzilla Vs Kong Movie Is Awsome…..
    Definitely watch this movie

    10.0 rating

    Godzilla Vs Kong Movie Is Awsome…..
    Definitely watch this movie

  5. Vidath

    I think that movie is very interesting movie

    10.0 rating

    I think that movie is very interesting movie

  6. Sisuru

    Give subtitles quickly ☺️

    8.0 rating

    Give subtitles quickly ☺️

  7. maduka

    Film eka torrent dala. sub eka dipiyaaaaaw

    10.0 rating

    Film eka torrent dala. sub eka dipiyaaaaaw

  8. Arachchi

    Fucking life and fucking world

    10.0 rating

    Fucking life and fucking world

  9. Kavinda

    Sub එක ඔින ,
    👌👌👌👌👌
    හෙටවත් පුලුවන්ද sub එක දෙන්න

    9.0 rating

    Sub එක ඔින ,
    👌👌👌👌👌
    හෙටවත් පුලුවන්ද sub එක දෙන්න

  10. Minura Hasaranga

    Where are the subtitles?

    5.0 rating

    Where are the subtitles?

  11. Hirusha

    Good film

    10.0 rating

    Good film

  12. Chathura

    කො sub

    10.0 rating

    කො sub

  13. Chalaka

    Watching film

    4.0 rating

    Watching film

  14. Chalaka

    Watch later one of the time to success💞🤟😉

    5.0 rating

    Watch later one of the time to success💞🤟😉

  15. Shenal

    Thank you

    10.0 rating

    Thank you

  16. akash tharinda

    good

    8.0 rating

    good

  17. Heshan Kavindu

    good subtitle file

    10.0 rating

    good subtitle file

  18. No team

    this is the best movie i have seen so

    10.0 rating

    this is the best movie i have seen so

  19. kavindu Nimsara

    Great job…

    8.0 rating

    Great job…