K.G.F: Chapter 1
437 views
+4
KGF කතාව ගැන කිව්වොත් රොකි එහෙමත් නැත්නම් රාජා ක්රිෂ්නාප්පා කියන්නේ දිළිදු පවුලක ළමයෙක්.පොඩි කාලේදිම රොකිට ඉන්නේ අම්මා විතරයි. නමුත් අම්මාත් රොකිට අවුරුදු 7 – 8ක් වෙද්දිම අහිමිවෙනවා..රොකිගේ අම්මා නැතිවෙද්දි රොකිගෙන් පොරොන්දුවක් අරගන්නවා.. දැනට කොහොම ජිවත් උනත් ඔයා මැරෙද්දි පෝසත් මිනිහෙක් වෙලා තමයි මැරෙන්න ඕනි කියලා… රොකිත් අම්මාට අවසන් පොරොන්දුව දෙනවා ඔහු ධනවත් පුද්ගලයෙක් වෙනවා කියලා… රොකි එදා පටන් හැම මොහොතක්ම අම්මාට උන පොරොන්දුව ඉටු කරන්න පුලුවන් ක්රම හෙව්වා… රොකීගේ ඒ ගමන කොහොම වේවිද කියලා බලන්න වෙන්නේ චිත්රපටිය නරඔලාම තමයි… රොකිගේ මේ ගමන කොතරම් මුළු ඉන්දියාවම හෙල්ලුවාද කියන්නේ ඉන්දියාණු ආණ්ඩුව විසින් ඉන්දියාණු හමුදාව වෙත මරණිය වරෙන්තුවක් අත්සන් කරනවා ඉන්දියාවේ ලොකුම අපරාධකාරයට එරෙහිව… ඉතින් මේ රොකීගේ ගමන් මඟ නැරබිම අද ඉදන් ඔබට බාරයි..
Users Reviews
We Recommend
KGF Chapter 1 කතාව ගැන කිව්වොත් රොකි එහෙමත් නැත්නම් රාජා ක්රිෂ්නාප්පා කියන්නේ දිළිදු පවුලක ළමයෙක්.පොඩි කාලේදිම රොකිට ඉන්නේ අම්මා විතරයි. නමුත් අම්මාත් රොකිට අවුරුදු 7 – 8ක් වෙද්දිම අහිමිවෙනවා..රොකිගේ අම්මා නැතිවෙද්දි රොකිගෙන් පොරොන්දුවක් අරගන්නවා.. දැනට කොහොම ජිවත් උනත් ඔයා මැරෙද්දි පෝසත් මිනිහෙක් වෙලා තමයි මැරෙන්න ඕනි කියලා… රොකිත් අම්මාට අවසන් පොරොන්දුව දෙනවා ඔහු ධනවත් පුද්ගලයෙක් වෙනවා කියලා… රොකි එදා පටන් හැම මොහොතක්ම අම්මාට උන පොරොන්දුව ඉටු කරන්න පුලුවන් ක්රම හෙව්වා… රොකීගේ ඒ ගමන කොහොම වේවිද කියලා බලන්න වෙන්නේ KGF Chapter 1 චිත්රපටිය නරඔලාම තමයි…
K.G.F: Chapter 1 චිත්රපටිය අවසන් උනේ,රොකී ගරුඩව මරපු තැනින්,ඊට පස්සේ අපිට එතනදී දැකගන්න ලැබෙනවා,ඉන්දියාවෙ අගමැතිනිය රොකීට විරුද්ධව යුධ ප්රකාශ කරනවා,ඉතින් K.G.F: Chapter 2 චිත්රපටිය අපිට බලාගන්න ලැබෙන්නේ හරියටම එතන ඉදන්,ඉතින් K.G.F: Chapter 1 එකේ තිබ්බ ඒ ගැම්ම K.G.F: Chapter 2 චිත්රපටියෙන් දෙගුණ තෙගුණ වෙන්නම දීලා තියෙනවා කියලනම් කියන්න ඕනි…
A former football player struggles to train a women's football team and avenge his father's death.

Subtitled by | Pavindu Nimesh
Two brothers, Annadurai and Thambidurai, living in the same small town developme vastly different personalities

Subtitled by | Nuwan Asela
Nesandu hesara
superb film
superb film
Chatura
මරු
මරු
nimesh dilshan
Good film
Good film
Dilhani Nawodya
Good film
Good film
Angelo Lazarus
KGF 1
KGF 1
Dilhani Nawodya
Good film of india i love it
Good film of india i love it
Dilhani Nawodya
Amaizing film
Amaizing film