For Better Sri Lanka 🇱🇰 #TogetherStronger #SriLanka

437 views
+4

KGF කතාව ගැන කිව්වොත් රොකි එහෙමත් නැත්නම් රාජා ක්‍රිෂ්නාප්පා කියන්නේ දිළිදු පවුලක ළමයෙක්.පොඩි කාලේදිම රොකිට ඉන්නේ අම්මා විතරයි. නමුත් අම්මාත් රොකිට අවුරුදු 7 – 8ක් වෙද්දිම අහිමිවෙනවා..රොකිගේ අම්මා නැතිවෙද්දි රොකිගෙන් පොරොන්දුවක් අරගන්නවා.. දැනට කොහොම ජිවත් උනත් ඔයා මැරෙද්දි පෝසත් මිනිහෙක් වෙලා තමයි මැරෙන්න ඕනි කියලා… රොකිත් අම්මාට අවසන් පොරොන්දුව දෙනවා ඔහු ධනවත් පුද්ගලයෙක් වෙනවා කියලා… රොකි එදා පටන් හැම මොහොතක්ම අම්මාට උන පොරොන්දුව ඉටු කරන්න පුලුවන් ක්‍ර‍ම හෙව්වා… රොකීගේ ඒ ගමන කොහොම වේවිද කියලා බලන්න වෙන්නේ චිත්‍ර‍පටිය නරඔලාම තමයි… රොකිගේ මේ ගමන කොතරම් මුළු ඉන්දියාවම හෙල්ලුවාද කියන්නේ ඉන්දියාණු ආණ්ඩුව විසින් ඉන්දියාණු හමුදාව වෙත මරණිය වරෙන්තුවක් අත්සන් කරනවා ඉන්දියාවේ ලොකුම අපරාධකාරයට එරෙහිව… ඉතින් මේ රොකීගේ ගමන් මඟ නැරබිම අද ඉදන් ඔබට බාරයි..
 

Add a review

Your email address will not be published.

Users Reviews

  1. Nesandu hesara

    superb film

    10.0 rating

    superb film

  2. Chatura

    මරු

    10.0 rating

    මරු

  3. nimesh dilshan

    Good film

    10.0 rating

    Good film

  4. Dilhani Nawodya

    Good film

    10.0 rating

    Good film

  5. Angelo Lazarus

    KGF 1

    5.0 rating

    KGF 1

  6. Dilhani Nawodya

    Good film of india i love it

    10.0 rating

    Good film of india i love it

  7. Dilhani Nawodya

    Amaizing film

    10.0 rating

    Amaizing film