Kapoor & Sons
147 views
0
අර්ජුන් සහ රාහුල් සහෝදරයන් සිය අසනීප සීයා බැලීමට ආපසු ගෙදර යති. පවතින පවුල් ගැටලු රාශියක් මධ්‍යයේ, ගැහැනු ළමයෙක් හේතුවෙන් දෙදෙනා අතර ආරවුලක් ඇති වූ විට හැඟීම් උත්සන්න වේ.
Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම : අශාන් අලහකෝන්
Users Reviews
We Recommend
මේ සයිට් එකට දාන මගේ පළවෙනි උපසිරැසිය තමයි මේක. මට මේක හදලා ඉවර කරන්න මාසයක් විතර ගියා.
හරි අපි පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු. 2018 වසරෙ ඉන්දියාවෙ තිරගත වීම ආරම්භ කරන මේ චිත්‍රපටය Drama/Romance/Comedy කියන වර්ගෙට තමයි අයත් වෙන්නේ. ඒ වගේම මේක IMDb දර්ශකයේ 6.9 ක් වගේ ඉහළ අගයල් ගන්න සමත් වෙලා තියෙනවා.තව ඉන්දියානු රුපියල් මිලියන 38.5ක Box office වාර්තාවකටත් මේක හිමිකම් කියනවා.
මෙහි ප්‍රධාන චරිත වලට පණ පොවනෙ Jackky Bhagnani සහ Kritika Kamra යන දෙපළ විසිනුයි.. මේ කතාවෙ තියෙන්නෙ හරිහමන් රස්සාවක් නැතුව ගෙදරට වෙලා ඉන්න තරුණ කොල්ලෙක් තමන් අහන්බෙන් වගේ බලන්න යන මනමාලිය නිසා තමන්ගෙ මුළු ජීවිතේම වෙනස් වෙන විදියෙ කතාවක්. අනිත් එක තමයි කියන්න ඕනෙ මේක පට්ටම ආතල් කතාවක්. ඒ විනෝදයත් එක්ක අපේ ජීවිතේට ගන්න ගොඩක් දේවල් මේ කතාවෙ තියෙනවා. ඇත්තටම රස්සාවක් නැතුව ගෙදරට වෙලා ගෙදරින් හොඳට බැනුම් අහන කොල්ලෙක්නන් ඔයා අනිවාරෙන් මේක බලලා ජීවිතේ හදාගන්න කියලා මං අනිවාරෙන් ඔයාට ආරාධනා කරනවා..
හරි එහෙනන් මං දැනට නවතිනවා. ඊළඟ උපසිරැසියෙන් ළඟදිම හමුවෙමු...ජය වේවා!
ලුසී විශ්ව විද්‍යාල සිසුවියක් වන අතර ඇය මුදල් සෙවීම සදහා විවිද රැකියා වල නිරත වීමට සිදුවනවා. ගණිකාවක් ලෙසද සේවය කිරීමට ඇයට සිදුවනවා. ඇයට ක්ලාරා නමැති කාන්තාව මුණගැසීම සමග මත් ද්‍රව්‍යට හුරුවීමත් සමග ඇගේ කතාව ආරම්භවනවා.
සිංහල උපසිරැසි : Maneesha Bhawan
වයනාඩ්, මලප්පුරම් සහ කන්නූර් යන ගම්මානවල පිහිටුවා ඇති කප්පෙලා, පූවර්මාලා නම් ඉහළ පෙදෙසක සිට කොකෝඩි නගරයට පැමිණෙන සාමාන්‍ය අහිංසක දැරියක වටා ගෙතුන කතාවකි.
Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය
සිංහල උපසිරැසි : අනූෂ පෙරේරා
Senuri
Wow
Wow