Kotigobba 3
686 views
+1
ඔන්න ඉතින් ඔයාලට අද අරගෙන එන්නේ අලුතෙන්ම නිකුත් උන කන්නඩ චිත්රපටියක්,ඉතින් කන්නඩ චිත්රපටි බලන්න ආශා කරන කේන්ක්නම් අනිවාර්යෙන්ම මේ චිත්රපටිය බලන්න ඇගිලි ගැන ගැන හිටියා කියලනම් කියන්න පුලුවන්…ඉතින් අද ඔයාලට අරගෙන එන්නේ Kotigobba 3 චිත්රාපටිය…ඉතින් Kotigobba පලවෙනි චිත්රපටිය නිකුත් වෙන්නේ 2001 වර්ෂයේ,මෙය 1995 නිකුත් උන රජිනි කාන්ත්ගේ බාෂා චිත්රපටියේ නැවත ප්රතිනිර්මානයක්…ඉතින් එහෙම පටන් ගත්තු මේ චිත්රපටිය අලුත්ම නැවුම් කතාවක් එක්ක Kotigobba 2 නමින් 2016 දී තිරගතවීම ආරම්භ කරනවා..මෙහි රංගනයෙන් දායක වෙන්නේ ,මේ වෙද්දි ඉන්දියාව පුරාම නමක් දිනාගෙන ඉන්න Sudeep…මේ චිත්රපටිය Kotigobba 1 චිත්රපටිය අතර කිසිම සම්බන්ධයක් නෑ… Kotigobba 2 චිත්රපටිය බලපු කෙනෙක්නම් ඔයා,දන්නවා ඇති ඒකේදී සත්යා ශිවා දෙන්නම එකතුවෙලා පොලිසියට එහෙම සෙල්ලම් පෙන්නුවේ කියල…ඉතින් මේ දෙන්නම එක්කෙනෙක් කියල හොයාගන්න පොලිසියට බැරිවෙනවනේ…කොහොම හරි Kotigobba 2 චිත්රපටිය ඉවර වෙන්නේ ශිවාව මැරුවා කියල ACP කිශෝර් කියන පොලිස් නිලධරියව අත්අඩංගුවට ගැනීමත් එක්ක…ඉතින් Kotigobba 3 චිත්රපටිය පටන් ගන්නේ එතනින්…හිටියේවත් නැති කෙනෙක්ව මැරුවා කියල චෝදනා ලබලා හිරේ ඉන්න ක්රිශෝර් සැලසුම් කරන්නේ සත්යගෙන් පලිගන්න…ඉතින් ක්රිශෝර් කොහොමද සත්යගෙන් පලිගන්න හදන්නේ කියල දැනගන්න අරගෙන බලන්න Kotigobba 3 (කෝටියකින් කෙනෙක්)
We Recommend
The plot revolves around the romantic love journey of two youngsters. Their smooth love story gets affected due to the situations and things take a dangerous turn. Can they stay safe and be helpful to each other in risky situations?
Malaal is the story of Shiva and Astha, two very different people from contrasting backgrounds who experience the innocence of love. Does their love find its destination or do they part ways? Stay on this journey to find out.
How to Enable Sinhala Subtitles for Netflix
Subtitled by | Kalum Ranasinghe
To save up for college, Brooks Rattigan creates an app where anyone can pay him to play the perfect stand-in boyfriend for any occasion.
How to Enable Sinhala Subtitles for Netflix
Subtitled by | Nethini Guruge
There are no reviews yet.