128 views
0

නාස්තිකාර සුරූපී කෙල්ලෙක් තමයි කේට් කියන්නේ.ඇයට ජීවිතය ගැන කිසිම අවබෝධයක් නැහැ එක් නත්තල් දිනක ඇයගේ ජීවිතය සම්පුර්ණයෙන්ම වෙනස් වෙනවා...බොහෝ දෙනෙක් ආදරය කරන Emilia Clarke තමයි මෙහි ප්‍රධාන චරිතය නිරෑපනය කරන්නේ IMBD දර්ශකයේ ඒකක 6.5 අගයක් මෙම චිත්‍රපටය හිමි කරගෙන තිබෙනවා 
 
Netflix සඳහා සිංහල උපසිරැසි                                                                        Watch Now On Netflix
 
උපසිරැසි ගැන්වීම | හංසක නුවන්
                                                     
 

Be the first to review “Last Christmas”

Your email address will not be published. Required fields are marked *

There are no reviews yet.