Maniyarayile Ashokan
487 views
0
අශෝකන්ට විවාහයක් කරලා දෙන්න ඔහුගේ දෙමාපියන් ගත්ත මහන්සිය,අධ්‍යාපනය හදාරන ශ්‍යාමා තමන් ගැන කැමැත්තකින් ඉන්න වග අශෝකන්ට තම මිතුරන් හරහා දැනගන්න ලැබේ, මේ මංගල්‍යයට ජෝතීර්වේදීන් කියන්නේ අශෝකන්ගේ පලවෙනි බිරිඳ අකල් මරණයකට ගොදුරු වන බවය.
Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය
උපසිරැසි ගැන්වීම | අභිෂේක් විහඟ
We Recommend
තම පරම්පරාවෙන් උරුම වූ බේකරි නිෂ්පාදනය ඉදිරියට ගෙනයාමට දරන උත්සාහය.
Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය
උපසිරැසි ගැන්වීම | අනූෂා ජානකී
බිල්ලුගේ කඩය ඉදිරියේ තිබෙන නිවසට අලුත් පවුලක් පදිංචියට පැමිණෙන අතර එහි ලස්සන තරුණියකට බිල්ලුගේ හිත යනවා ඒ වගේම ගොඩක් අයට මේ තරුණිය ගැන හිත වැටී බිල්ලුගේ කඩේට නිතරම එනවා ඉතින් කඩේ බිස්නස් එහෙමත් වැඩි වෙනවා. බිල්ලුගේ ආදරේට මොනවා වෙයිද බලන්න
Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය
උපසිරැසි ගැන්වීම : මාධවී සදපාමිණි වෙත්තසිංහ
භීතියට පත් තරුණියක් මෙක්සිකෝවට දිව යන්නේ ඇය තම නව පෙම්වතා වෙත යවන ලද ඊමේල් පණිවිඩයක් මකා දැමීමටය.
Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය
උපසිරැසි ගැන්වීම : නිලූෂ හේමාල් අලහකෝන්
There are no reviews yet.