Meenakshi Sundareshwar
280 views
+2
මීනාක්ෂි ව බලන්න මනමාලයෙක් එන දවසෙන් තමයි මේ කතාව පටන් ගන්නේ…ඉතින් මනමාලයගේ පවුලේ අය හැමෝම ඇවිල්ලා විස්තර එහෙම කතා කරගන්න මේ දෙන්නට තනියම ටිකක් ඉන්න දෙනවා…ඉතින් මේ මනමාලයගේ නම තමයි සුන්දරේෂ්වර්..මෙයාගේ පවුලේ අයට ලොකු සාරි ව්‍යාපාරයක් එහෙම තියෙනවා…ඉතින් පවුලේ ව්‍යාපාරයට සම්බන්ධ වෙන්න අකමැති මෙයා,මෙයා ඉගෙන ගත්තු දෙයින් රස්සාවක් හොයන්න තමයි උත්සහ කරන්නේ….ඉතින් මීනාක්ෂීයි සුන්දරේෂ්වරුයි විස්තර කතා කරගෙන ඉද්දි තමයි දැනගන්නේ සුන්දරේෂ්වර්ගේ පවුලේ ඇවිල්ලා ඉන්නේ වැරදි ගෙදරකට කියල…එතනින් එහාට මොනාද වෙන්නේ කියල ඔයාලම චිත්‍රපටිය අරගෙන බලන්නකෝ…
ඔන්න එහෙනම් අද ඔයාලට අරගෙන ආවේ අලුත්ම අලුත් හින්දි චිත්‍රපටියක් ච්ත්‍රපටිය තමයි Meenakshi Sundareshwar… romantic comedy මෙම චිත්‍රපටිය නෙට්ෆ්ලික්ස් හරහා නොවැම්බර් 5 නිදා තමයි නිකුත් උනේ..Mard Ko Dard Nahi Hota චිත්‍රපටියෙන් දැකගන්න ලැබුන Abhimanyu Dassani සමග Badhaai Ho,Shakuntala Devi,Ludo,Pagglait, වැනි චිත්‍රපටි වලින් දැකගන්න ලැබුන Sanya Malhotra තමයි ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ..එහෙනම් ඉතින් ඔයාලටත් ආරාධනා කරනවා මීනාක්ෂි සුන්දරේෂ්වර්ගේ ආදර කතාව…
මෙම චිත්‍රපටයට උපසිරැසි ගැන්වීමට මට භාරදුනේ නුවන් අසේල සහෝදරයාට විශේෂ ස්තුතිය පුද කරමි
අලුත් උපසිරැසියයකින් නැවත හමුවෙමු ජය වේවා
We Recommend
2021 netflix හරහා නිකුත් වුණ Sweet and Sour කියන ලස්සන කොරියානු චිත්‍රපටයයි. හරි ඉතිං මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟ දක්වන්නේ සුරූපී නිළි Chae Soo-bin සහ කඩවසම් නළු Jang Ki-yong විසින්.
ඉතිං මේ චිත්‍රපටය Release වුණේ 2021 ජූනි 4 වෙනිදා. මේක විනාඩි 101 ධාවන කාලයකින් යුක්ත වෙනවා. Park Se-joon ගේ අධ්‍යක්ෂණයෙන් හැඩ වුණ මේ චිත්‍ර පටිය අනිවාරෙන් බලන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා.
Stephen King මගින් රචිත 1922 නවකතාව පාදක කරගෙන තමයි එම නමින්ම Netflix ආයතනය මගින් මෙම චිත්‍රපටය නිර්මාණය කර තිබෙන්නෙ.IMDb අගය 6.4 ලබා ගැනීමට හැකි වී ඇත අයිති වෙන්නෙ Mystery/Drama/Thriller/Crime/Horror යන කාණ්ඩයටයි.මෙම චිත්‍රපටයේ ෆිල්ෆ්‍රෙඩ්ගෙ චරිතයට පණ පොවන්නෙ The Punisher/The Mist/Before I Wake වැනි චිත්‍රපට වලදී අපිට දකින්න ලැබෙන Thomas Jane වගේම Molly Parker/Dylan Schmid සහ Arrow වගේම Dc Legend Of Tomorrow කතාමාලාවන්හි අප හට දක්නට ලැබෙන ඩේමියන් ඩාක් එහෙමත් නැත්තම් Neal McDonought ය.එහෙනම් ඉතින් මෙම අගනා සළරුව බලන්න ආරාධනා කරනව. තවත් උපසිරැසයකින් හම්බවෙන්න හැමෝටම ජය!!
Fed up with being single on holidays, two strangers agree to be each other's platonic plus-ones all year long, only to catch real feelings along the way.
How to Enable Sinhala Subtitles for Netflix
Subtitled by|Charith Priyankara
There are no reviews yet.