43 views
0

මීනාක්ෂි ව බලන්න මනමාලයෙක් එන දවසෙන් තමයි මේ කතාව පටන් ගන්නේ…ඉතින් මනමාලයගේ පවුලේ අය හැමෝම ඇවිල්ලා විස්තර එහෙම කතා කරගන්න මේ දෙන්නට තනියම ටිකක් ඉන්න දෙනවා…ඉතින් මේ මනමාලයගේ නම තමයි සුන්දරේෂ්වර්..මෙයාගේ පවුලේ අයට ලොකු සාරි ව්‍යාපාරයක් එහෙම තියෙනවා…ඉතින් පවුලේ ව්‍යාපාරයට සම්බන්ධ වෙන්න අකමැති මෙයා,මෙයා ඉගෙන ගත්තු දෙයින් රස්සාවක් හොයන්න තමයි උත්සහ කරන්නේ….ඉතින් මීනාක්ෂීයි සුන්දරේෂ්වරුයි විස්තර කතා කරගෙන ඉද්දි තමයි දැනගන්නේ සුන්දරේෂ්වර්ගේ පවුලේ ඇවිල්ලා ඉන්නේ වැරදි ගෙදරකට කියල…එතනින් එහාට මොනාද වෙන්නේ කියල ඔයාලම චිත්‍රපටිය අරගෙන බලන්නකෝ…
 
ඔන්න එහෙනම් අද ඔයාලට අරගෙන ආවේ අලුත්ම අලුත් හින්දි චිත්‍රපටියක් ච්ත්‍රපටිය තමයි Meenakshi Sundareshwar… romantic comedy මෙම චිත්‍රපටිය නෙට්ෆ්ලික්ස් හරහා නොවැම්බර් 5 නිදා තමයි නිකුත් උනේ..Mard Ko Dard Nahi Hota චිත්‍රපටියෙන් දැකගන්න ලැබුන Abhimanyu Dassani සමග Badhaai Ho,Shakuntala Devi,Ludo,Pagglait, වැනි චිත්‍රපටි වලින් දැකගන්න ලැබුන Sanya Malhotra තමයි ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ..එහෙනම් ඉතින් ඔයාලටත් ආරාධනා කරනවා මීනාක්ෂි සුන්දරේෂ්වර්ගේ ආදර කතාව…
 
මෙම චිත්‍රපටයට  උපසිරැසි ගැන්වීමට මට භාරදුනේ  නුවන් අසේල  සහෝදරයාට විශේෂ ස්තුතිය පුද කරමි  
අලුත් උපසිරැසියයකින් නැවත හමුවෙමු ජය වේවා 
 
 
 
Netflix සඳහා සිංහල උපසිරැසි                                                                        Watch Now On Netflix
 
උපසිරැසි ගැන්වීම | සදුනි අමා දහරා
                                                     
 

Be the first to review “Meenakshi Sundareshwar”

Your email address will not be published. Required fields are marked *

There are no reviews yet.