ගෙදර ඉන්න ගමන් 2019 දි නිකුත් වුණ සුපිරිම ටැමිල් ෆිලුමක් බලමුද සෙට් එකම?
ඔන්න එහෙනම් මම කෙලින්ම කතාවට එන්නම්. මේ කතාවෙ සරාංශෙ විදිහට ගත්තොත් මැලේසියාව පුරා තමයි මේ කතාව ඇදිල යන්නෙ. ඒ වගේම කතාවෙ අහිංසක ප්රධාන චරිතෙ වෙන්නෙ වාසු කියන දොස්තර කෙනෙක් වෙන්න පුහුණු වෙන විවාහකයෙක් වටයි,ඔහු තම ගැබිනි බිරිදත් සමග රැකියාව සදහායි මැලේසියාවට පැමිණෙන්නෙ. ඒ අතරෙදි තමයි මැර ප්රධාන චරිතෙ ගේමට එන්නෙ.මේ මැර චරිතෙ,අහිංසක චරිතෙ පුරුදු වෙන රෝහලට ගෙනත් දැම්ම නිසා තමයි දෙන්නගෙම ජීවිත උඩු,යටිකුරු වෙන්නෙ.
ඔන්න එහෙනම් ඔච්චරයි මම කතාව ගැන කියන්නෙ.මොකද වැඩිය මේ කතාව ගැන කියන්න ගියොත් මේකෙ තියෙන රසය,කුතුහලය නැතුව යනව.
There are no reviews yet.