Newness
317 views
0
“Newness” හෙවත් “අලුත්වන රාගය” 2017දී නිකුත් වුණ චිත්රපටයක්. IMDb අගය 6.4/10ක් සනිටුවහන් කරන්න මේ ෆිලුම සමත් වෙනවා.
(විශේෂයෙන්ම කියන්න ඕන මේක වයස් සීමාවක් ඇතුව නරබන්න කියලා. වැඩිහිටියන්ට සරිලන දර්ශන හා දෙබස් ඇතුලත් වෙන නිසාම වගේම මේක හරියට තේරුම් ගන්න පුළුවන් වයස් සීමාව 18ට වැඩි වෙන්න ඕනේ)
Netflix සඳහා සිංහල උපසිරැසි ක්රියාත්මක කරන ආකාරය
උපසිරැසි ගැන්වීම : විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)
We Recommend
මැසිමෝ සිසිලියානු මාෆියා පවුලේ සාමාජිකයෙකු වන අතර ලෝරා විකුණුම් අධ්යක්ෂකවරියකි. සිසිලියේ සංචාරයකදී මැසිමෝ ඇයව පැහැරගෙන ගොස් ඔහුට ආදරය කිරීමට දින 365 ක් ලබා දෙනු ලැබේ අවසානයේ මොවුන් දෙදෙනා පෙමින් බැදෙයිද ?
ජෝ මාර්ච් ඇගේ ජීවිතය ගැන නැවත නැවතත් පිළිබිඹු කරමින්, මාර්තු සහෝදරියන්ගේ ආදරණීය කතාව පවසමින් තරුණියන් සිව්දෙනෙක්, සෑම කෙනෙකුම තමන්ගේම කොන්දේසි මත ජීවිතය ගත කිරීමට අදිෂ්ඨාන කරගෙන සිටියහ.
Netflix සඳහා සිංහල උපසිරැසි ක්රියාත්මක කරන ආකාරය
සිංහල උපසිරැසි : ප්රදීප් සඳරු
There are no reviews yet.