For Better Sri Lanka 🇱🇰 #TogetherStronger #SriLanka

Nobody Sleeps in the Woods Tonight

20201h 42min,
374 views
0

අද අරගෙන අවේ ඉංග්‍රීසි චිත්‍රපටයක් චිත්‍රපටයේ නම Nobody sleeps in the woods tonight රංගනයෙන් දායක වෙන්නෙ (wiktoria Gasiewska) (julia wieniawa) (michal zbroja) (Sebastian Dela) (michal Lupa) (stanislaw cywka) යන අය රංගනයෙන් දායක වෙන්නෙ Imdb අගය 4.8/10 ලබා ගෙන ඇත.   
කතාව පැත්තට හැරෙමු ලැප්ටොප් වලට පෝන් වලට ඇබ්බැහි වෙලා ඉන්න ලමයි කණ්ඩායමක් එයාලගෙ දෙමව්පියෝ විසින් ඕෆ් ලයින් කෑප් එකකට එවනවා, ඒ කියන්නේ ඒ කෑම්ප් එකෙන් කරන්නේ තාක්ෂණයට ඇබ්බැහි වෙලා ඉන්න ලමයින්ව ඒවගෙන් දුරස් කිරීම මේ ඕෆ් ලයින් කෑම්ප් එකට එන ලමයින්ගෙන් මුලින්ම තාක්ෂණික උපාංග අර ගන්නවා, ඊට පස්සෙ එයාලව කණ්ඩායම් වලට බෙදල, එයාලව කැලේ ඇතුලෙ සතියක කාලයක් ගත කරන්න යවනවා, මේ විදිහට වැඩි යමක් කියන්නෙ නෑ අලුත් උපසිරැසියකින් නැවත හමුවෙමු. 

 

Netflix සඳහා සිංහල උපසිරැසි                                                                        Watch Now On Netflix
 
උපසිරැසි ගැන්වීම | නුවන් අසේල අරියරත්න
                                                     
 

Be the first to review “Nobody Sleeps in the Woods Tonight”

Your email address will not be published.

There are no reviews yet.