1.1K views
+1

පර්ල් කියන්නේ චිත්‍රපටි තරුවක් වෙන්න හීන දකින කෙල්ලෙක්. ඒත් එයාගෙ හීනෙට බාදාවක් තිබුනා. ඒ තමයි එයාගෙ පවුල. එයාගෙ පවුලෙ ඉන්නෙ අම්මයි තාත්තයි එයාගෙ සැමියයි. එයාගෙ සැමිය හාවඩ් යුද්ධෙට ගිහින් ගෙදරින් පිට ඉන්නේ. තාත්ත අසනීප වෙලා එක්තැන් වෙලා. එයාගෙ අම්ම නම් හරිම තද කෙනෙක්. පර්ල්ට බුරුලක් දෙන්නෙම නෑ. ඉතින් පර්ල්ට සිද්ධ වෙලා තියෙන්නෙ තාත්තවත් බලාකියාගෙන එයාලට තියෙන ගොවිපලත් බලාගෙන ගෙදරට වෙලා ඉන්න. ඒත් පර්ල් කැමති වෙයිද එයාගෙ මේ කම්මැලි ජීවිතේට? පේන තරම් පර්ල් අහිංසක කෙනෙක්ද?
 

Be the first to review “Pearl”

Your email address will not be published.

There are no reviews yet.