Pieces of a Woman
319 views
0
මාර්තාගේ ප්රථම දරු ප්රසුතියේදී දරුවා මිය යන අතර ඊට එරෙහිව නීතිය හමුවට යාමට මාර්තාගේ මව ඇයට බලකරයි.මර්තාගේ හැසිරීම කොහොම වේවිද සැමියා සමගින් ඉදිරියට ජීවත්වන්නේ කොහොමද ඇයට දැනෙන වේදනාව කොහොමද මෙම චිත්රපටය තුළින් නිරූපණය වේ.
There are no reviews yet.