150 views
0

හරි එහෙනම් මේ සැරේ මම අරන් ආවේ ප්‍රභුදෙවාගේ අලුතින්ම ආපු ෆිල්ම් එක ” පොන් මානික්කවේල් ” මේක OTT තමයි රිලීස් උනේ..  ඒ වගේම මේකේ ප්‍රධාන නිළිය නිවෙතා පෙතුරාජ්.. ආ එතකොට අධ්‍යක්ෂනය A.C මුගිල් චෙල්ලප්පන් සංගීතය මගේ ආසම මියුසික් කම්පෝසර් ඩි. ඉමාන්.. හරි එහෙනම් කතාව පැත්තට යමු..
 
මම මේකේ කතාව මෙහෙමයි මෙහෙමයි කියලා කියන්නේ නැහැ.. කෙටියෙන් ෆිල්ම් එකේ සාරාංශයක් වගේ එකක් දෙන්නම්.. මේකේ ප්‍රභුදෙවා පොලිස් නිලධාරියෙක් ඒ පොලිස් නිලධාරියා වටා සිදුවෙන කතාවක් තමයි මේකෙ තියෙන්නේ.. මේ ෆිල්ම් එකේ ඇත්තට පොලිස් නිලධාරීන්ගේ ජිවිත කතාව තියෙනවා ( අවංක පොලිස් නිලධාරීන්ගේ ) මේකේ විස්තර කිව්වොත් කුතුහලේ අඩුවෙනවා ඒකයි වැඩි විස්තරයක් කියන්නේ නැත්තේ.. ඔයාලම බලන්නකෝ…
 
 
උපසිරැසි ගැන්වීම | සදුනි අමා
                                                     
 

Be the first to review “Pon Manickavel”

Your email address will not be published. Required fields are marked *

There are no reviews yet.