1.4K views
+4

ආදිත්‍යා සහ සිද්ධාර්ත් කියන්නෙ නිවුන් සහෝදරයො.සිද්ධාර්ත් ඉංජිනේරුවෙක්.මෙයාට මහීමා කියන ගෑනු ලමයට හිත ගිහින් කොහොමෙන්හරි ඇයව යාළු කරගන්නවා.
ආදිත්‍ය වැරදි වැඩ කරමින් මත්පැන් බොමින් ජීවිතේ ගෙවනව.ඒ වගේම කාඩ් සෙල්ලම් කරන ඇබ්බැහි වුන කෙනෙක්.මෙහෙම තියෙන මෙයාලගේ ජීවිත එක්තරා සිදුවීමක් සමග වෙනස් වෙනවා.

 

Netflix සදහා සිංහල උපසිරැසි                                                                                          Watch Now On Netflix

උපසිරැසි ගැන්වීම | නවෝද් සංදීප

 

Be the first to review “Red”

Your email address will not be published. Required fields are marked *

There are no reviews yet.