Resident Evil: Retribution
1.6K views
+1
මම ෆිල්ම් සිරිස් එක බලගෙන යනකොට පස් වෙනි ෆිල්ම් එකට සබ් එක වෙබ් අඩවියක සහොදරයෙක් දාලා තිබුනා එත් එක DVDRip එකට හදපු උපසිරැසියක් ඉතින් DVDRip එක මම හෙව්වා එත් හොයාගන්න ලැබුනෙ නැ. මට වගෙම අනෙත් අයටත් මෙ ප්රශ්නය එන නිසා මම Blu-ray කොපියට උපසිරැසි හැදුවා, ෆිල්ම් එක ගැන කියනවනම් මගෙ මතෙ නම් ෆිල්ම් සිරිස් එකෙ හොදම ෆිල්ම් එක මෙක කියලා සාම්ප්‍රදායික සොම්බියෙන් එහාට ගියපු සුපිරියක් තමයි මෙක.
Movie Censor Rating R අගයක් ගන්නා චිත්‍රපටයක් නිසා, වැඩිහිටි ද්‍රව්‍ය කිහිපයක් අඩංගු වේ. තම කුඩා දරුවන් ඔවුන් සමඟ නැරඹීමට පෙර චිත්‍රපටය ගැන වැඩිදුර ඉගෙන ගන්නා ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා.
සිංහල උපසිරැසි ගැන්වීම: Isuru Eranga
Bioscope Ayya
Ayye Supergirl sub eka dennako eka season 5 wenakam karala ethakota oyata puluwan Nam Season 5 idala denna
Ayye Supergirl sub eka dennako eka season 5 wenakam karala ethakota oyata puluwan Nam Season 5 idala denna
amila
සුපිරි බ්න් පනදාගේන හේව්වේ….👨❤️💋👨
සුපිරි බ්න් පනදාගේන හේව්වේ….👨❤️💋👨
චානුක නිර්මාල්
අනේ resident evil එකේ 5 වෙනි movie එක හොයාගන්න නෑනේ. Plz ලින්ක් එකක් දෙන්නකෝ download කරගන්න.සබ් එකට තෑන්ක්ස්👍 film eka නැනේ ලින්ක් එකක් දෙන්න
අනේ resident evil එකේ 5 වෙනි movie එක හොයාගන්න නෑනේ. Plz ලින්ක් එකක් දෙන්නකෝ download කරගන්න.සබ් එකට තෑන්ක්ස්👍 film eka නැනේ ලින්ක් එකක් දෙන්න
Ravindu Thilakshana
මටත් උනේ ඒකමයි බන්. Thankz for do that. උබ නැත්තන් හෙන ගේමක් දෙන්න ඕනේ සබ් එක්ක බලන්න.
මටත් උනේ ඒකමයි බන්. Thankz for do that. උබ නැත්තන් හෙන ගේමක් දෙන්න ඕනේ සබ් එක්ක බලන්න.