Romantic
2.7K views
+1
Romantic (2021) කියන්නේ ඉන්දියානු, තෙළුගු භාෂාමය චිත්‍රපටයක්. මේක Romance ශාරණයට තමයි
අයත් වෙන්නේ. රඟපාන අය ගත්තම මෙසේයි.
Akash Puri as වාස්කෝ ඩි ගාමා..
Ketika Sharma as මොනිකා..
Ramya Krishnan as රම්‍යා ගෝවාර්කර්..
Rama Prabha as මේරි..
Makarand Deshpande as සැම්සන්..
Uttej as ජෝන්..
Sunaina as කැතරින්..
Deviyani Sharma as ඇණී..
වාස්කෝ ඩි ගාමා කියන්නෙ දෙමාපියන් නැතුව හැඳුන කෙනෙක්. මැර වැඩ කරලා තමයි සල්ලි හොයන්නේ.දවසක් මෙයාට ලොකු කල්ලියකට එකතු වෙන්න ලැබෙනවා. එහිදී වාස්කෝ නායකයව මරලා ඒ කල්ලියේ නායකයා වෙනවා. මෙහෙම දිගින් දිගටම අපරාධ වෙන නිසා… රම්‍යා ගෝවාර්කර් නම් මුම්බාය මැරයින්ගේ අතු ගා දැමූ ASP කෙනෙක් එනවා වාස්කෝගෙ නගරෙට. ආපු ගමන් රම්‍යා, වාස්කෝව හොයන්න ගන්නවා..
මොනිකා කියන්නේ වාස්කෝගෙ නගරේ පොලිසියේ කෙනෙක්ගේ නංගි කෙනෙක්. වාස්කෝ මේ කෙල්ලගෙ පස්සෙන් යනවා දැක්ක වෙලේ ඉදන්ම. මේ ආදර කථාවත් එහෙම ගෙවී යද්දි… රම්‍යා වාස්කෝව අල්ලගන්නත් එනවා.ඔයාලම බලන්නකො මොනව වෙයිද කියලා.. අහුවුනොත් වාස්කෝට එළියට ඒමක් නම් නෑ.
සිංදු සියල්ලමත් උපසිරැසි ගන්වලා තියෙන්නේ අපි දෙන්නා එක්ක. එහෙනම් අරන් බලන්නකො මේක. ඩයලොග් වැස්සක් තියෙනවා.. සිංදු නම් නියමයි.
අලුත් උපසිරැසියයකින් නැවත හමුවෙමු ජය වේවා
Users Reviews
We Recommend
Stephen King මගින් රචිත 1922 නවකතාව පාදක කරගෙන තමයි එම නමින්ම Netflix ආයතනය මගින් මෙම චිත්‍රපටය නිර්මාණය කර තිබෙන්නෙ.IMDb අගය 6.4 ලබා ගැනීමට හැකි වී ඇත අයිති වෙන්නෙ Mystery/Drama/Thriller/Crime/Horror යන කාණ්ඩයටයි.මෙම චිත්‍රපටයේ ෆිල්ෆ්‍රෙඩ්ගෙ චරිතයට පණ පොවන්නෙ The Punisher/The Mist/Before I Wake වැනි චිත්‍රපට වලදී අපිට දකින්න ලැබෙන Thomas Jane වගේම Molly Parker/Dylan Schmid සහ Arrow වගේම Dc Legend Of Tomorrow කතාමාලාවන්හි අප හට දක්නට ලැබෙන ඩේමියන් ඩාක් එහෙමත් නැත්තම් Neal McDonought ය.එහෙනම් ඉතින් මෙම අගනා සළරුව බලන්න ආරාධනා කරනව. තවත් උපසිරැසයකින් හම්බවෙන්න හැමෝටම ජය!!
Four short films by four of India's biggest directors exploring love, sex and relationships in modern India
sanjeewa
Best movie❤️❤️
Best movie❤️❤️