744 views
0
මෙය V. Vijayendra Prasad සමඟ චිත්‍රපටය රචනා කළ S. S. Rajamouli විසින් අධ්‍යක්ෂණය කරන ලද Action | Drama ගනයට අයත් ප්‍රබන්ධ චිත්‍රපටයක්.චිත්‍රපටයේ ප්‍රධාන වශයෙන් N. T. Rama Rao Jr., Ram Charan, Ajay Devgn, Alia Bhatt, Shriya Saran, Samuthirakani, Ray Stevenson, Alison Doody, සහ Olivia Morris රංගනයෙන් දායකත්වය සපයනවා.මෙය ඇමරිකානු ඩොලර් මිලියන 150 ක් වැනි ඉහළ Box Office ආදායමක්ද ලබාගෙන තියෙනවා.මේ වසරේ මාර්තු 22 තිරගත ව මේ වන විට 8.4 ක් වැනි ඉහල IMdb අගයක් ලබාගෙන තිබෙන මෙය අති විශිෂ්ට සිනමා නිර්මාණයක් බව නොඅනුමානය
Add a review Cancel reply
Amila
excellent
excellent