Sergio
220 views
+1
A sweeping drama set in the chaotic aftermath of the US invasion of Iraq, where the life of top UN diplomat Sergio Vieira de Mello hangs in the balance during the most treacherous mission of his career.
How to Enable Sinhala Subtitles for Netflix
Subtitled by | Dileepa Madushan
We Recommend
ගැඹුරු මහ මුහුද මැද්දේ සබ්මැරීනයක් ගිලුනහොත් එය බේරා ගැනීමට එක්සත් ජනපද නාවික හමුදාව DSRV (Deep Submergence Rescue Vehicle) නමින් යාත්රාවක් නිෂ්පාදනය කරයි. මෙම චිත්රපටය එම යාත්රාව ලොවට හදුන්වාදීමට තැනු චිත්රපටයක් කියලා කිව්වොත් නිවැරදියි.
මේ චිත්රපටය 1971 දී David Lavallee විසින් රචනා කරපු Event 1000 නම් නවකතාව ඇසුරෙන් තමයි නිර්මානය කරලා තියෙන්නේ.
කපිතාන් පෝල් ගෞරවණීය වියපත් නිළධාරියෙක්. ඔහු උසස් වීමක් ලැබෙන්න ඉස්සෙල්ලා යාත්රා කරන්නේ USS නෙප්චූන් සමගයි. සාර්ථක සංචාරයක් අවසානයේදී නෝර්වේ රටේ නැවක මෙම යාත්රාව ගැටෙනවා. එයට හේතුව නැවේ රේඩාර් පද්ධතිය එකවරම අක්රීය වීමත් ඒ අවස්ථාවේ පවතින ඝන මීදුමත් හේතුවෙන්. මොවුන් බේරා ගැනීමට කැප්ටන් බෙනට් විසින් මෙහෙයවන මුදවාගැනීමේ බලකාය පැමිණෙයි. ඒ වන විට ගැඹුරු මුද පත්ලේ සිදුවන භූ චලන නිසා නෙප්චූන් ක්රම ක්රමයෙන් අදුරු පතුලටම ඇදෙයි. කැප්ටන් බෙනට්ගේ සහයට ස්නාර්ක් නම් නිරික්ෂන යාත්රාවක් සමග කැප්ටන් ගේට්ස්ද පැමිණෙයි. අවසානය මං කියන එක හරි නැහැනේ. ඔයාලම චිත්රපටය බලන්න.
මිනිත්තු 111ක් දිවෙන Walter Mirisch විසින් නිෂ්පාදනය කල මෙම චිත්රපටයේ Charlton Heston, David Carradine, Stacy Keach, Ned Beatty, Stephen McHattie, Ronny Cox, Dorian Harewood රංගනයෙන් දායක වේ.
මෙහි අධ්යක්ෂණය David Greene විසිනි.
1978 මාර්තු 10 වන දින මෙය තිරගත කිරීම ආරම්භ කෙරිණි.
The life of Padma Shri winner Chintakindi Mallesham, who invented the ASU machine that processes yarn for sarees mechanically, is being recreated in this biopic.
How to Enable Sinhala Subtitles for Netflix
Subtitled by : Kasun Sampath
Based on the memoir by Indian policy analyst Sanjaya Baru, The Accidental Prime Minister explores Manmohan Singh's tenure as the Prime Minister of India, and the interference of Congress Party in contradicting his decisions during his first tenure. He details how Singh fell a victim to Congress Party's dynastic approach. It highlights how Manmohan Singh was constantly ignored by Congress to maintain turf for Rahul Gandhi, the son of Sonia Gandhi and Rajiv Gandhi
Subtitled by : Ruvini Thakshila Balasuriya
There are no reviews yet.