Skylines
617 views
+1
සුබ දවසක් කියනවා හැමෝටම අද මම අරන් ආවේ Skylines.2020 පිලුම් ඒක ඉතින් ගිය අවුරුද්දේ ඒළියට දාපු මේක Skylines සීර්ස් ඒකේ තුන්වන කොටස කියන්න පුළුවන්, හම්මේ ඉතින් 2020 වුනාට මගේ යූටියුබ් චැනල් ඒකේ වැඩත් ඒක්ක මට මේක කරන්න ටිකක් කල් ගියා ඒ් හින්දා පරක්කු වෙලා දෙන්න වුනාට සමාව ඉල්ලනවා.
ඉතින් ඔයාලා දන්නවා මුල්ම Skylines පිලුම් ඒක ඒලියට දාන්නේ 2009 විතර පස්සේ දෙවන Skylines පිලුම 2017 අවුරුද්දෙ ඒලියට දානවා ඒ කොහොම උනත් මෙදා පාර කතාව ඒ් කතා දෙකම විනාඩිගානක් තුල කියවෙනවා ඊට පස්සේ තමයි පිලුම් ඒක පටන් ගන්නේ ගියපාර පිලුම බැලුවනන් අනිවා ඔයාට රෝස් ගැන අයිඩියා ඒකක් ඇති මට නන් ඒච්චර මීටරයක් නෑ මොකද මට බලන්න වනේ කැමරා කොපියක් ඉතින් මට හරියට බලාගන්න බැරිවුනා ඒ් කොහොම උනා මෙද පාර සීන් ඒක තමයි රෝස් අවුරුදු පහකට කලින් විනාශකරපු ඇර්මඩා වෙසල් කියන ආයුධයක් ආපහු ගන්න ඒක. මං මෙතනින් ඒහාට කතාව කියන්නෑ කතාව බලන්න කියලා ආරාධනා කරනවා.
ඒ් වගේම ටයිම් ලයින් 960 ආසන්න දෙබස් කණ්ඩයන් ඒක්ක මේ කතාව පැයයි විනාඩි පනහකට ආසන්න කාලයක් දාවනය වෙනවා කියන ඒකත් මේ ගමන්ම කියන්න ඔ්න ඉතින් මං වැඩි දේවල් කියන්න යන්නෑ, අදට නවතිනවා තවත් උපසිරැසියක් කරන්න පුළුවන් වුනොත් අරගෙන ඒන්නන් ඒහෙනන් මං ගියා.
උපසිරැසි ගැන්වීම | ඉෂාන් උවින්ද (LB)
There are no reviews yet.