Sooryavanshi
697 views
+3
1993 මුම්බායි පිපිරුමෙන් පසු 26/11 ප්‍රහාරයට යොදා ගැනීමට ගෙනා RDX 1000kg න් 600kg ඉන්දියාවේ යම් ස්ථානයක වලදා ඇති බවට බුද්ධි අංශ තොරතුරු සොයා ගන්නා ලදි. තවත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට ඉන්දියානුවන් ලෙස පෙනී සිටින ත්රස්තවාදීන් 40 දෙනෙකුගෙන් සමන්විත ජාලයක් පිහිටුවා ඇති අතර, එහි ප්‍රධානියෙකු ලෙස රියාස් හෆීස් නම් කෙරේ.. ඔවුන් වසර දහතුනක් තිස්සේ ඉන්දියාවේ සැඟවෙමින් ප්‍රහාර සැලසුම් කරන ලදි.මෙම චිත්‍රපටය IMBD දර්ශකයේ 6.5 අගයක් හිමිකරගෙන ඇත.
We Recommend
"අමරණීය ප්‍රේමය කියන්නෙ, පුංචි පුංචි ලේ පැල්ලම් වැටුණු ආදර කතා ලු..."
විදුලි ඉංජිනේරු රිෂබ් සක්සේනාගේ නිවසේ ඇතිවන පිපිරීම නිසා මිනීමැරුම් චෝදනාවකට හසුවන ඔහුගේ බිරිඳ රාණී කාශ්‍යප් සහ අතුරුදහන් වී ඇති ඇගේ ආදරවන්තයා නීල් ත්‍රිපාඨී යන චරිත ත්‍රිත්වය වටා ගෙතෙන මෙම අභිරහස අවසානයේ ප්‍රේක්ෂකයා රැගෙන යන්නේ වෙනම ඉසව්වකටයි.
බොලිවුඩයේ ජනප්‍රිය චරිත ත්‍රිත්වයක් වන වික්‍රන්ත් මැසී, තාප්සී පන්නු සහ Sanam Teri Kasam චිත්‍රපටයෙන් කරලියට ආ හර්ෂ්වර්ධන් රානේ මෙම ප්‍රධාන චරිත සඳහා පණ පොවයි. සැබෑ මිනීමරුවා කව්ද, එය සිදු වූයේ කෙසේද... අවසානය තෙක් එය අභිරහසක් පමණයි...!!
Transferred home after a traumatizing combat mission, a trained French soldier uses her lethal skills to hunt down the man who hurt her sister.
There are no reviews yet.