180 views
+2

කතාව ගලා යන්නේ කැල් ලින්ච් නම් වූ අපරාධ කරුවෙක් වටාය. (අපරාධ කාරයෙක් කිව්වට අපරාධ කාරයෙක්ම නෙවෙයි ඉතිං) ඝාතනයකට වරදකරු වූ මොහුට මරණ දඩුවම ලබා දෙනවා, එහිදී මොහු මිය යනවා නමුත් ඒ වැඩි කාලයකට නෙවෙයි, ඇල්ගුවේරා නම් ඝාතකයාගේ සෘජු ලේ පරම්පරාවෙන් පැවත එන්නෙක් විදිහට ලෝකයේ දැනට ඉතිරි වී ඇති එකම පුද්ගලයා මොහු බව ඔහුද දැන ගන්නේ පෞද්ගලික පදනමකින් ප්‍රචන්ඩත්වය තුරන් කීරීමේ මාර්ගයක් සේවීමට මොහුව යොදා ගන්නා නිසාය. ඔවුන් සෙවීමට උත්සාහ කරන්නේ වසර 500කට පෙර ඇල්ගුවේරා සැඟවූ ඊඩන්හි ඇපල් ගෙඩිය. ඒ සඳහා කැල්ව ගෙන එන්නේ අමුතුම සිර ගෙදරකටය.
එහිදී ඔහුට මූණපාණ සිදුවීම්ද සහ තම පියා ජීවිතය කැප කර රැකගත් ඊඩන්හි ඇපල් ගෙඩිය රැක ගැනීමට කැල් සමත් වේවිද? යන ප්‍රශ්නාර්ථය සමඟින්ම මම ඔයාලට කතාව බලන්න ආරාධනා කරනවා.

 

Netflix සඳහා සිංහල උපසිරැසි                                                                        Watch Now On Netflix
 
උපසිරැසි ගැන්වීම | හංසක නුවන්
                                                     
 

Be the first to review “Assassin’s Creed”

Your email address will not be published. Required fields are marked *

There are no reviews yet.