97 views
0

2021 netflix හරහා නිකුත් වුණ Sweet and Sour කියන ලස්සන කොරියානු චිත්‍රපටයයි. හරි ඉතිං මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟ දක්වන්නේ සුරූපී නිළි Chae Soo-bin සහ කඩවසම් නළු Jang Ki-yong විසින්.
ඉතිං මේ චිත්‍රපටය Release වුණේ 2021 ජූනි 4 වෙනිදා. මේක විනාඩි 101 ධාවන කාලයකින් යුක්ත වෙනවා. Park Se-joon ගේ අධ්‍යක්ෂණයෙන් හැඩ වුණ මේ චිත්‍ර පටිය අනිවාරෙන් බලන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා.
 
Netflix සඳහා සිංහල උපසිරැසි                                                                        Watch Now On Netflix
 
උපසිරැසි ගැන්වීම | තිසරි සෙව්වන්දි
                                                     
 

Be the first to review “Sweet & Sour”

Your email address will not be published. Required fields are marked *

There are no reviews yet.