For Better Sri Lanka 🇱🇰 #TogetherStronger #SriLanka

496 views
+2

THE 355 කියන්නෙ Simon Kingberg අධ්‍යක්ෂණය කරපු අලුත්ම ෆිල්ම් එකක් 2022 ජනවාරි 7 තමයි තිරගත වෙන්න පටන් ගත්තේ 
මේ ෆිල්ම් එක විනාඩි 124 තියෙනවා.. ඇමරිකන් ඩොලර් 40ත් 75ත් අතර මුදලක් වැයවෙලා තියෙනවා මේ ෆිල්ම් එකට..  ඔස්කාර් ස්ම්මාන ලාභිනියක් වන Jessica Michelle Chastain ඇතුලුව Fan Bingbing,Penélope Cruz,Diane Kruger,Lupita Nyong’o,Édgar Ramírez,Sebastian Stan කියන නලු නිලියො සෙට් එක තමයි මේ ෆිල්ම් එකෙ රඟපාන්නේ.. කතාව පැත්තට හැරුනොත් මුලු ලොකය විනාශ කරන්න පුළුවන් අයුදයක් නවත්වන්න උත්සාහ කරන රහස් නියෝජිතයො 5 දෙනෙක් ගැන තමයි කතාව යන්නේ.. ඇක්ශන් ෆිල්ම් වලට ආස කරන අය බලන්නම ඕනෙ ෆිල්ම් එකක් තමයි THE 355 කියන්නේ
 
උපසිරැසි ගැන්වීම | නුවන් අසේල අරියරත්න
                                                     
 

Be the first to review “The 355”

Your email address will not be published.

There are no reviews yet.