135 views
0

ඉතින් මේ ෆිල්ම් එක සම්පූර්ණයෙන්ම යන්නෙ 911 හදිසි ඇමතුම් අංශයක් ඇතුලේ.. මේකෙ අනිත් චරිත ප්‍රධාන නළුවා එක්ක කතා කරන්නෙ පෝන් එකෙන්, ඉතින් අනිත් නළුවන්ව අපිට බලාගන්න විදිහක් නෑ, එයාලගෙ හඬ විතරයි අපිට ඇහෙන්නේ. ෆිල්ම් එක ඇතුලෙ හැම දෙයක්නෙ වෙන්නෙ දුරකථන සංවාද වලින්. කෙනෙක්ට හිතෙන්න පුලුවන් අපෝ වැඩක් නෑ බෝරින් ඇති කියලා. නෑ එහෙම නෑ, මේක බලනකොට එයාලගෙ ඒ සංවාද වලින් කියන දේවල අපේ හිතේ මැවෙනවා. ඒක වෙනස්ම ෆීල්න් එකක්. වෙනසකටත් එක්ක අරගෙන බලන්න. ෆිල්ම් එකේ කතාව ගැන මම මුකුත් නොකිය ඉන්නම්, මොකද ඒක නොදැන බලන එක ගොඩක් හොඳයි කියන එක තමයි මගෙ අදහස. එහෙනම් තවත් උපසිරැසියකින් ඉක්මණින්ම හමුවෙමු! ජය!
 
 
Netflix සඳහා සිංහල උපසිරැසි                                                                        Watch Now On Netflix
 
උපසිරැසි ගැන්වීම | නුවන් අසේල අරියරත්න
                                                     
 

Be the first to review “The Guilty”

Your email address will not be published. Required fields are marked *

There are no reviews yet.