The Half of It
153 views
+1
නූතන චිත්රපටවල සැබවින්ම නොපෙනෙන ඇමරිකානු සමාජයේ වර්තමාන ගැටළු පිළිබඳව චිත්රපටය ස්පර්ශ කරයි. සමලිංගික සේවනය පාපයක්ද යන්න පිළිබඳ විවාදය, සංක්රමණිකයින්ට සලකන ආකාරය නිරූපණය
Netflix සඳහා සිංහල උපසිරැසි ක්රියාත්මක කරන ආකාරය
උපසිරැසි ගැන්වීම : තිලිණ තිරංජන
We Recommend
භීතියට පත් තරුණියක් මෙක්සිකෝවට දිව යන්නේ ඇය තම නව පෙම්වතා වෙත යවන ලද ඊමේල් පණිවිඩයක් මකා දැමීමටය.
Netflix සඳහා සිංහල උපසිරැසි ක්රියාත්මක කරන ආකාරය
උපසිරැසි ගැන්වීම : නිලූෂ හේමාල් අලහකෝන්
ආදරවන්තියන් තිදෙනෙකු සමග කරනා ආදරයක් මේ ආදරවන්තයට අවසානයේ කුමක් සිදු වේවිද?
Netflix සඳහා සිංහල උපසිරැසි ක්රියාත්මක කරන ආකාරය
උපසිරැසි ගැන්වීම : අශේන් කවිඳු
ඉස්සර හිටියා රාජ කුමාරයෙකුයි, කුමාරියෙකුයි,
දෙන්නම මැරුණා - කතාව ඉවරයි...”
ජීවිතය ගැන බලාපොරොත්තුවක් නැතිව ජීවත් වෙන Kizie, මැනී නිසා හිනා වෙන්න පටන් ගන්නවා. අන්තිම මොහොතෙදි හරි, ලස්සන, ඇත්ත ආදරයක් විඳින මේ දෙන්නගෙ ආදර කතාව කොච්චර දුරට ගලාගෙන යයි ද..
සුෂාන්ත් සිං රාජ්පුත් කියන්නෙ අදටත් ගොඩක් කතා වෙන චරිතයක්. ඒකට හේතුව ඔහු අභිරහස් විදියට සදහටම යන්න ගියපු නිසා. ඒ උණුහුම යන්නත් කලින් ඔහුගේ අවසාන චිත්රපටය Dil Bechara(අසරණ හදවත) පසුගිය ජූලි 24 වෙනිදා එළි දකිනවා. පැය කීපයක් ඇතුළත වාර්තා පිට වාර්තා තියන මේ චිත්රපටය බලනකොට සමහර තැන් දැනෙන්නෙ සුෂාන්ත් ඇත්තටම එයා ගැන කියනව වගේ. සුෂාන්ත්ගෙ රසිකයින්ට නම් මේක අතිශයින්ම සංවේදී චිත්රපටයක් වෙනවා නොඅනුමානයි.
මුකේෂ් චබ්රා ගෙ කුළුඳුල් අධ්යක්ෂනයෙන්, ඒ.ආර්.රහමාන් ගෙ පරිණත සංගීත අධ්යක්ෂනයෙන් වගේම, සන්ජනා සාන්ගි ගෙ රංගනයෙන් හැඩ වෙන මේ චිත්රපටය ආදරණීය සුෂාන්ත්ගෙ අවසාන චිතත්රපටය වීමත් නිසා තවත් බොහෝ කාලයක් ඉතා සුවිශේෂී චිත්රපටයක් ලෙස මෙය ප්රේක්ෂ්කයන් අතර රැඳේවි...
“සමහර විට, අවාසනාවන්ත දේ සහ ආකර්ශනීය දේ අතර වෙනස පවතින්නේ විශ්වාසයේ පිම්ම තුළ ය.”
-සුෂාන්ත් සිං රාජ්පුත්-
සිංහල උපසිරැසි : රුවිනි තක්ෂිලා
There are no reviews yet.