188 views
0

(The Hard Way 2019 Sinhala Sub)කොහොමද කට්ටියටම මේක මගේ පලවෙනු උපසිරැසිය. මන් මගේ පලවෙනි උපසිරැසිය විදිහට තෝරාගත්තේ The Hard Way කියන චිත්‍රපටය IMDB අගය 4.8 ලබාගෙන තියෙන මේ චිත්‍රපටය ක්‍රියාදාම වලින් පිරුණු කතාවක් මේක කම්මැලි කමක් නැතිව බලන්න පුළුවන් අසභ්‍ය වචන ටිකක් තියෙනවා  ඔන්න කලින්ම කිවුවා.
මෙහෙයුමකදී තමන්ගේ සහෝදරයා මැරෙනවා එයාගේ අවසන් කටයුතුවලට එන අනිත් සහෝදරයා මේ මරණයට හේතු හොයනවා. මේකට කවුද සම්බන්ද ,මොකද මෙහෙම උනේ වගේ දේවල් පස්සේ එලවාගෙන යනවා අන්තිමට කවුරුවත් හිතුවේ නැති දෙයක් තමයි වෙන්නේ එහෙනම් කතාව බලන්න තවත් උපසිරයක් එක්ක හම්බෙමු.

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම : නුවන් අසේල

Add a review

Your email address will not be published. Required fields are marked *

Users Reviews

  1. lahiru

    thanks sub ekata

    6.0 rating

    thanks sub ekata

  2. damith

    thanks kolla

    8.0 rating

    thanks kolla

  3. amith

    maru bn digatama

    10.0 rating

    maru bn digatama

  4. lakmali

    congratulation bro

    8.0 rating

    congratulation bro

  5. Ashan Alahakoon

    sub eka hodata thiyenawa ela

    10.0 rating

    sub eka hodata thiyenawa ela

  6. රුසුරු යාපා

    නියමයි.. දිගටම නෙට්ෆ්ලික්ස් වලට ඕනා..! ජය වේවා.

    9.0 rating

    නියමයි.. දිගටම නෙට්ෆ්ලික්ස් වලට ඕනා..! ජය වේවා.