38 views
0

බොනී සහ ක්ලයිඩ් ඔබ මේ දෙදෙනා තමයි අදටත් ඇමරිකානු ඉතිහාසයේ ජනප්‍රියතම පෙම් යුවල විදියට ගැනෙන්නෙ.  මේ දෙදෙනා නිකම්ම ජනප්‍රිය ආදර යුවලක් නොව අතිශය දරුණු සාහසික මනුෂ්‍ය ඝාතක, කොල්ලකාර පෙම් යුවලක්.  20වන ශතවර්ශයේ මුල් කාර්තුවේ ඇමරිකාව භීතියෙන් මුසපත් කර තරුණ වියේදීම නිර්භීත ටෙක්සාස් රේන්ජර්වරුන් දෙදෙනෙක් අතින් මියයන මේ දෙදෙනා පුදුමාකාර  නොවියයුතු ලෙසට එකල ජනතාව ( වැඩිපුරම තරුණ තරුණියන්) විසින් වීරයන් ලෙසද සලකා තිබෙනවා. මේ දෙදෙනා මුළු නමින් බොනී පාකර් (1910- 1934) සහ ක්ලයිඩ් චැම්පියන් බැරෝ (1909-1934). මේ දෙදෙනාගේ උපත සහ විපත අතර කාල පරතරය බැලුවම ඔබට පේනවා මේ දෙදෙනා මේ සාහසිකකම් කර අවසානයේ මරු වැලඳගන්නේ කොතරම් අඩුවයසින්ද කියල.

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම | රදීෂ ප්‍රනාන්දු

Be the first to review “The Highwaymen”

Your email address will not be published. Required fields are marked *

There are no reviews yet.