The Highwaymen
38 views
0
බොනී සහ ක්ලයිඩ් ඔබ මේ දෙදෙනා තමයි අදටත් ඇමරිකානු ඉතිහාසයේ ජනප්‍රියතම පෙම් යුවල විදියට ගැනෙන්නෙ. මේ දෙදෙනා නිකම්ම ජනප්‍රිය ආදර යුවලක් නොව අතිශය දරුණු සාහසික මනුෂ්‍ය ඝාතක, කොල්ලකාර පෙම් යුවලක්. 20වන ශතවර්ශයේ මුල් කාර්තුවේ ඇමරිකාව භීතියෙන් මුසපත් කර තරුණ වියේදීම නිර්භීත ටෙක්සාස් රේන්ජර්වරුන් දෙදෙනෙක් අතින් මියයන මේ දෙදෙනා පුදුමාකාර නොවියයුතු ලෙසට එකල ජනතාව ( වැඩිපුරම තරුණ තරුණියන්) විසින් වීරයන් ලෙසද සලකා තිබෙනවා. මේ දෙදෙනා මුළු නමින් බොනී පාකර් (1910- 1934) සහ ක්ලයිඩ් චැම්පියන් බැරෝ (1909-1934). මේ දෙදෙනාගේ උපත සහ විපත අතර කාල පරතරය බැලුවම ඔබට පේනවා මේ දෙදෙනා මේ සාහසිකකම් කර අවසානයේ මරු වැලඳගන්නේ කොතරම් අඩුවයසින්ද කියල.
Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය
උපසිරැසි ගැන්වීම | රදීෂ ප්‍රනාන්දු
We Recommend
හිටපු මල්ලවපොර ක්‍රීඩක මහාවීර් සිං ෆෝගට් සහ ඔහුගේ මල්ලවපොර දියණියන් දෙදෙනා පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී සමාජීය පීඩාවන් හමුවේ කීර්තිය උදෙසා අරගල කරති.
Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම : අභිෂේක් විහඟ
දෙවන ලෝක යුද්ධයේදී සිදුවූ මාරාන්තික ගුවන් අනතුරකින් පසු, ඔලිම්පික් ලුවී සැම්පෙරිනි ජපන් නාවික හමුදාවට හසු වී යුද සිර කඳවුරකට යැවීමට පෙර සෙසු කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු සමඟ දින 47 ක වේදනාකාරී කාලයක් ගත කරයි.
Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය
උපසිරැසි ගැන්වීම | වජිර මාරමගේ
කවු බෝයි කෙනෙකු ඇමරිකන් නාවික හමුදාවේ ස්නයිපර් බටයෙක් බවට පත් වී ඉරාකයේ මෙහෙයුම් වලට සම්බන්දවී යුද්දයේ යථාර්තය දැකගැනීම.
Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය
සිංහල උපසිරැසි : කසුන් සම්පත්
There are no reviews yet.