For Better Sri Lanka 🇱🇰 #TogetherStronger #SriLanka

2.3K views
+2

කොහොමද යාලුවනේ..අද අරගෙන එන්නේ මගේ  91 වෙනි සිංහල උපසිරැසිය.. ද අයිස් ඒජ් ඇඩ්වෙන්චර්ස් ඔෆ් බක් වයිල්ඩ් කියන්නේ ජිම් හෙක්ට්, රේ ඩිලෝරෙන්ටිස් සහ විලියම් ෂිෆ්‍රින් කියන අය තිර රචනය කරපු කින් ජෝන් සී ඩොන්කින් අධ්‍යක්ෂණය කරපු 2022 ඇමරිකානු පරිගණක සජීවිකරණ වික්‍රමාන්විත හාස්‍ය චිත්‍රපටයක්. මේක Ice Age Franchise එකේ හය වෙනි සීසන් එක. Pictures සහ Bardel Entertainment විසින් නිෂ්පාදනය කරපු, Disney+ මුල් චිත්‍රපටයක් විදිහට 2022 ජනවාරි 28 වන නිකුත් කරා.
මේ කතාව ගැන නම් විස්තර මුකුත්ම කියන්න ඕන නෑ. මොකද මේකෙ කලින් සීසන්ස් ටික අපි හැමෝම වගේ බලලා තියෙනවා. මොකද මේක ඒ තරම්ම ජනප්‍රිය චිත්‍රපටයක්. මේ කතාව ගැන පොඩි විස්තරයක් කිව්වොත්, ක්‍රෑෂ් සහ එඩී කරන වැඩ නිසා මැනීට තරහ ගිහින් එයාලට බනිනවා. ඔයාලා දන්නවනේ ඉතින් ඒ දෙන්නගේ වැඩ. ඉතින් මෙදා පාර බැනුම් ඇහුවට පස්සේ එයාලා දෙන්නට පොඩි වරදකාරී හැඟීමක් ඇතිවෙනවා. ඒ නිසා එයාලා දෙන්නා කාටත් කියන්නෙ නැතුව හොරෙන්ම මහ රෑ එයාලගෙ ඉරණම එයාලටම තනියෙම ලියාගන්න ඕන කියලා එයාලා රංචුවෙන් අයින් වෙලා නැති වුණ ලෝකයේ බක්ව හොයාගෙන යනවා.
ඉතින් මේ විස්තරේ හොඳටම ඇති. මෙතනින් එහාට වෙන්නේ මොකද්ද කියලා ඔයාලා කතාව බලලම දැන ගන්නකෝ. මේක අනිත් සීසන්ස්ව වගේ නෙවෙයි. ටිකක් විතර වෙනස් විදිහෙ එකක්. මොනා නැතත් ආසාවෙන් හිනා වෙවී බලන්න පුළුවන් ක්‍රෑෂ්ගෙයි එඩීගෙයි වැඩ නිසා.
උපසිරැසි ගැන්වීම | නුවන් අසේල අරියරත්න

Add a review

Your email address will not be published.

Users Reviews

  1. Nimsara

    Maru film eka👍

    9.0 rating

    Maru film eka👍

  2. Nimsara

    👍👍

    10.0 rating

    👍👍

  3. H.m.d.h.herath

    GoOD

    10.0 rating

    GoOD

  4. dsb cb

    ds c patta movie eka

    10.0 rating

    ds c patta movie eka

  5. Hasindu Gamage

    Good

    2.0 rating

    Good

  6. ishara

    wow

    10.0 rating

    wow