66 views
0

මෙය ලබා ඇති IMDB අගය 7.2ක්, Rotten Tomatoes අගය 73%ක්, මෙටාක්‍රිටික් අගය 62%ක්, ගූගල් පරිශීලක ප්‍රසාදය 88%ක්. ඊට අමතරව සම්මාන 41කට නිර්දේශව එයින් 8ක් දිනාගෙන තිබෙනවා.
ඔබට මතක ඇති මුල් චිත්‍රපටය අවසන් වෙන්නෙ අනාවැකිකාරිය විසින් පැවසූයේයැයි කියන, මෝෆියස් විසින් තම දිවි දෙවැනි කොට විශ්වාස කරන ඉරණම්කරුගේ (එනම් නියෝගේ) ආගමනය පිලිබඳ අනාවැකිය සත්‍යයක් යැයි අපිට පෙන්නුම් කරමින්.

 

Netflix සඳහා සිංහල උපසිරැසි                                                                        Watch Now On Netflix
 
උපසිරැසි ගැන්වීම |සඳුන් දර්ශණ
                                                     
 

Be the first to review “The Matrix Reloaded”

Your email address will not be published. Required fields are marked *

There are no reviews yet.