37 views
0

  සුරූපී ආගන්තුකයෙක් විසින් පරිගණක හැකර්වරයෙකු වන "නියෝ" තහනම් පාතාල ලෝකයකට ගෙන ගිය ප​සු, ඔහු කම්පන සහගත යතාර්ථය සොයා ගන්නවා. ඔහු දන්නා ජීවිතය නපුරු සයිබර් බුද්ධියක් විසින් පුළුල් ලෙස රවටා ඇති අයුරු ඔහු සොයා ගන්නවා. ඔහු සමග පරිගණක ක්‍රමලේඛකයෙකු වන තෝමස් ඇන්ඩර්සන්, මැට්‍රික්ස් නම් පද්ධතියක් සමඟ ඔහුගේ මුළු යථාර්ථයම ගොඩනඟා ගත් බලවත් පරිගණක වලට එරෙහිව භූගත යුද්ධයක් කිරීමට නායකත්වය ලබා දෙනවා.                                                                                       
 
Netflix සඳහා සිංහල උපසිරැසි                                                                        Watch Now On Netflix
උපසිරැසි ගැන්වීම | හංසක නුවන්
                                                     
 

Be the first to review “The Matrix”

Your email address will not be published. Required fields are marked *

There are no reviews yet.