882 views
0
Animation movie එකක් වෙන July 8 වෙනිදා Netflix හරහා release වුනු The sea beast කියන ලස්සන movie එක. Animation / Adventure / Comedy / Fantasy කාණ්ඩ වලට අයත් මේ movie එක අධ්යක්ෂණය කලේ Chris Williams. ඒ වගේම Karl Urban, Dan Stevens, Jared Harris වගේ විශිෂ්ට හඩ නළුවන් දායක වුනු මේ movie එකට 7.1/10ක IMDb අගයක් හිමි කරගෙන තියෙනවා.
Add a review Cancel reply
Sachindu
Nice
Nice
DAMITH
supper movie. Nice sceneries with h quality
supper movie. Nice sceneries with h quality