308 views
0

The swarm 2021 ( The Swarm Aka La Nuée කියන්නෙ ප්‍රංශ චිත්‍රපටයක්. මෙය නිකුත් වෙන්නෙ 2020 වසරේදී නමුත් පසුව Netflix මගින් මෙහි විකාශන අයිතිය ලබාගන්නවා.IMDb හී අගය 5.5 ලබාගන්න අතරේ Rotten Tomatoes අගය 100% අරගන්න සමත් වෙලා තියෙනවා රංගනයෙන් දායක වෙන්නෙ suliane brahim (marie narbonne) (sofian khammes) (Victor Bonnel) (nathalie boyer) යන අය

 

Netflix සඳහා සිංහල උපසිරැසි                                                                        Watch Now On Netflix
 
උපසිරැසි ගැන්වීම | බුදීෂ ළහිරු
                                                     
 

Be the first to review “The Swarm”

Your email address will not be published. Required fields are marked *

There are no reviews yet.