250 views
0

Tughlaq Durbar රංගනයෙන් දායක වෙන්නෙ Vijay sethupathi Rashi khanna Manjima mohan R.parthiepan Gayathri Aditi Rao Hydari Bagabathi Perumal යන අය. 6.5/10අගයක ලබා ගැනීමට හැකි වෙලා තියෙනවා.

සිංගම් කියන්නේ අපේ කතාවේ වීරයා ඉතින් මේ සිංගම් පොඩි කාලේ ඉපදෙන්නෙත් මැතිවරන රැස්වීමක් තුලයි එතන කතාකරන ඇමතිවරයා දිහා බලන් තම සිංගම් හැදෙන්නේ වැඩෙන්නෙ, ඉතින් මේ සිංගම්ට එක නංගි ක්නෙක් ඉපදෙනවා මේ නැගෙනිය ඉපදෙනවාත් සමඟම ඔහුගේ මව මිය යනවා , ඊට ටික කාලෙකට පසු තම බිරිඳගේ මිය යෑම දරාගන්න බැරුව මත් පැන් වලට හුරු වී ඔහුගේ පියත් මිය යනවා , එතැන් සිට තම නැගෙනියගේ වගකීම සිංගම්ගේ අතේ උනත් ඔහු යම් හේතුවක් නිසා ඔහුගේ නැගෙනියට වෛර කරනවා , ඒකට හේතුව කතාව බලලම දැනගන්න , ඉතින් කෙසේ නමුත් මේ සිංගම්ට තියෙන්නේ දේශපාලන පිස්සුවක් අර මම කිව්ව දේශපාඥයා දිහා බලන් හැදෙන වැඩෙන සිංගම් කොහොමින් කොහොම හරි ඔහුගේ ලඟටම යනවා , ඉතින් සිංගම්ව එහෙම ලංකරගන්න ඇමතිවරයා දන්නේ නෑ මේ සිංගම් දවසක හැමෝටම වැඩේ දෙනවා කියන එක ඒක සිංගම් දන්නෙත් නෑ නමුත් යම් අවස්තාවකදි ඔහුගෙන් මතුවන අනිත් පුද්ගලයා ඒක දන්නවා..වැඩි විස්තරයක් කියන්නේ නැහැ ඔයාලාගෙ අදහ​ස් පහලින් ඉදිරිපත් කරගෙන යන්න.
අලුත් උපසිරැසියයකින් නැවත හමුවෙමු ජය වේවා!
 
Netflix සඳහා සිංහල උපසිරැසි                                                                        Watch Now On Netflix
 
උපසිරැසි ගැන්වීම |නුවන් අසේල අරියරත්න
                                                     
 

Add a review

Your email address will not be published. Required fields are marked *

Users Reviews

  1. piumi

    good

    10.0 rating

    good