Tughlaq Durbar
305 views
0
Tughlaq Durbar රංගනයෙන් දායක වෙන්නෙ Vijay sethupathi Rashi khanna Manjima mohan R.parthiepan Gayathri Aditi Rao Hydari Bagabathi Perumal යන අය. 6.5/10අගයක ලබා ගැනීමට හැකි වෙලා තියෙනවා.
සිංගම් කියන්නේ අපේ කතාවේ වීරයා ඉතින් මේ සිංගම් පොඩි කාලේ ඉපදෙන්නෙත් මැතිවරන රැස්වීමක් තුලයි එතන කතාකරන ඇමතිවරයා දිහා බලන් තම සිංගම් හැදෙන්නේ වැඩෙන්නෙ, ඉතින් මේ සිංගම්ට එක නංගි ක්නෙක් ඉපදෙනවා මේ නැගෙනිය ඉපදෙනවාත් සමඟම ඔහුගේ මව මිය යනවා , ඊට ටික කාලෙකට පසු තම බිරිඳගේ මිය යෑම දරාගන්න බැරුව මත් පැන් වලට හුරු වී ඔහුගේ පියත් මිය යනවා , එතැන් සිට තම නැගෙනියගේ වගකීම සිංගම්ගේ අතේ උනත් ඔහු යම් හේතුවක් නිසා ඔහුගේ නැගෙනියට වෛර කරනවා , ඒකට හේතුව කතාව බලලම දැනගන්න , ඉතින් කෙසේ නමුත් මේ සිංගම්ට තියෙන්නේ දේශපාලන පිස්සුවක් අර මම කිව්ව දේශපාඥයා දිහා බලන් හැදෙන වැඩෙන සිංගම් කොහොමින් කොහොම හරි ඔහුගේ ලඟටම යනවා , ඉතින් සිංගම්ව එහෙම ලංකරගන්න ඇමතිවරයා දන්නේ නෑ මේ සිංගම් දවසක හැමෝටම වැඩේ දෙනවා කියන එක ඒක සිංගම් දන්නෙත් නෑ නමුත් යම් අවස්තාවකදි ඔහුගෙන් මතුවන අනිත් පුද්ගලයා ඒක දන්නවා..වැඩි විස්තරයක් කියන්නේ නැහැ ඔයාලාගෙ අදහස් පහලින් ඉදිරිපත් කරගෙන යන්න.
අලුත් උපසිරැසියයකින් නැවත හමුවෙමු ජය වේවා!
Users Reviews
We Recommend
Mimi චිත්රපටය comedy-drama ගනයට අයත්වෙන අපූරු සිනමා නිර්මාණයක් Imdb 8.3 ක අගයක් ගන්න මේ චිත්රපටියට හැකිවෙලා තියෙනව,ඉතින් මේ චිත්රපටිය 2011 නිකුත් උන Mala Aai Vhhaychy කියන මරාතී චිත්රපටියේ හින්දි ප්රතිනිර්මානයක්.
අද අරගෙන ආවේ තෙලිඟු චිත්රපටියක් චිත්රපටියේ නම Thimmarusu රංගනයෙන් ඒක වෙන්නෙ satyadev kancharana priynka jawalkar Ajay Ankith koyya Ravi Babu Barhmaji යන අය මෙම චිත්රපටය imdb 8.7/10 ලබාගෙන ඇත.
අද අරගෙන අවේ දෙමල චිත්රපටයක් චිත්රපටයේ නම සර්බාත් රංගනයෙන් දායක වෙන්නෙ (Rahasya Gorak) (kathir) (siddharth vipin) (Ashvatt) (Vivek Prasanna) (Soori) යන අය රංගනයෙන් දායක වෙන්නෙ 5.7/10 imdb අගයක් ලබාගෙන තියෙනවා.
piumi
good
good