V
289 views
0
DCP ආදිත්‍යා (Sudheer Babu) කියන්නේ හොද නමක් හදාගෙන ඉන්න පොලිස් නිලධාරියෙක්,ඉතින් එක දවසක් ජාතිවාදි කෝලහාලයක් නවත්තන්න මෙයාට පුලුවන් වෙනවා,එතනින් පස්සේ ආදිත්‍යය පොලිසියේ ලොකු පිලිගැනීමක් ලැබෙනවා,ඒහෙම ඉන්න අතරේ තමයි නගරේ එක පාරටම ඉහල පොලිස් නිලධාරියෙක්ව මරල දානවා,දරුණු විදියට,හැමෝම හිතන්නෙ කවුරු හරි සයිකෝ මිනීමරුවෙක් තමයි මේක කරන්න ඇත්තෙ කියල බලන්න මොකක්ද වෙන්නේ කියලා.
උපසිරැසි ගැන්වීම | සඳුනි අමා
Users Reviews
We Recommend
ඇලීශීයා නම් ආධුනික පොලිස්නිලධාරිනියගේ කැමරාවේ සටහන් වූ මිනී මැරුම ඇයගේ සාක්ෂිය වන අතර එය ඇයගේ ජීවිත අවදානමට ලක්කරයි කළු ජාතිකයන්ගේ විරෝධයට ඇය ලක්වීම නිසා ඇය මුහුණ දෙන අභියෝගය.
Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම | අශාන් අලහකෝන්
හමුදාවෙන් ඉවත් වූ පසු, හසන් සිය සහෝදරයාට ණයක් ගෙවීමට උදව් කිරීම සඳහා ආපසු ගෙදර එයි, එසේ කිරීමට ඔවුන් සංවිධායකයාගේ පුතුන් සමඟ සටන් කිරීමට එක්විය යුතුයි.
Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය
උපසිරැසි ගැන්වීම : අමිල පැතුම්
Ravindu Serasinghe
Good movie
Good movie