232 views
0

හරි දැන් කතාව පොඩ්ඩක් බලමු,ශිවාජි කියන්නේ ටැක්සි රියදුරෙක්.ඉතින් මෙයා අනාථයෙක්,නමුත් මෙයා හැමදාම කන්න ආව කඩේ අක්කගේ දුවටයි අක්කටයි සලකන්නේ තමන්ගේ අය විදිහට.
එයාලත් එහෙමයි,ඉතින් ඔහොම යන අතරේ තමා ඒ අක්කගේ දුවට මොලේ ගෙඩියකට සැත්කමක් කරන්න ලක්ශ 25ක් ඕන වෙන්නේ.ඉතින් එච්චර මුදලක් එයාට නෑ.ඉතින් කොල්ලා කොහොමහරි සල්ලි හොයන්න ගන්නවා.ඔන්න ඔය අතරේ තමා කෙටි මාර්ගයකින් සල්ලි හොයන්න ගිහිල්ලා කොල්ලා රැවටෙන්නේ.ඒ කියන්නේ සැත්කමට තිබුන ඔක්කොම සල්ලි කට්ටියක් වංචා කරනවා.ඔච්චරක් කිව්වම ඇති ඉතුරු ටික අරන් බලන්න.ආ ඔය කතාව අස්සේ මරු ආදර කතාවකුත් යනවා.ඉතින් සල්ලි වංචා කරපු අයට මෙයා මොකක් කරයිද?,අර ළමයගේ සැත්කම කරන්න පුළුවන් වෙයිද කියලම බලන්න.

 

 

උපසිරැසි ගැන්වීම | නුවන් අසේල ආරියරත්න

Be the first to review “Veera Sivaji”

Your email address will not be published. Required fields are marked *

There are no reviews yet.