Venom: Let There Be Carnage
24.3K views
+13
මාවල් ස්ටුඩියෝවෙන් සුපුරුදු පරිදි හරිම අපූරු විදිහට එයාලගෙ යටතේ තියෙන චරිත වලින් උපරිම ප්‍රයෝජන ගන්නවා. මේ අතරෙම තමන් යටතේ තියෙන මාවල් චරිත වලින් උපරිම ප්‍රයෝජන ගන්න SONY ආයතනය සෑහෙන වෙහෙසක් දරනවා. තමන් යටතේම වෙනමම ස්පයිඩර්-මෑන් යුනිවර්ස් ගොඩනගන අරමුණින් සෝනි ආයතනය අලුතින් පටන් ගත්ත මේ ගමනේ මේ වෙද්දී ස්පයිඩර්-මෑන් යුනිවර්ස් එකට සම්බන්ධ චිත්‍රපට තුනක් නිකුත් කරලා තියෙනවා වගේම තවත් දෙකක්ම ලබන වසරේ නිකුත් කරන්න ලැස්ති වෙනවා. ඉතිං අද අරගෙන එන්නෙ SONY ආයතනයයටතේම 2018 වසරේදී නිකුත් කල Venom චිත්‍රපටයෙ දෙවැන්න Venom: Let There Be Carnage චිත්‍රපටයෙ උපසිරැසිය අරගෙනයි.
පළවෙනි චිත්‍රපටය අවසන් වුනේ අපෙ එඩී.. ක්ලීටස් කැසෑඩිව මුණ ගැහෙන තැනක් පෙන්වලානේ. ඉතිං අන්න ඒ පොයින්ට් එක අල්ලගෙන මේ චිත්‍රපටය ඉන් එහාට ගමන් කරනවා. ක්ලීටස් කෑසඩි කියන්නේ දාම ඝාතකයෙක්.. ඔහු එඩීට කතා කරනවා හිර ගෙදරට.. එඩීත් යන්නෙ මොකක් හරි තොරතුරක් බලාපොරොත්තුවෙන්, පලක් නොවුනත් අපෙ වෙනම් නම් ඉඟියක් හොයාගන්නවා වසර ගාණක් මුළුල්ලෙ තිබුණු රහසක.. ඒ තමයි කෑසඩි මිණී ටික වලදාපු තැන ගැන.. ඉතිං මේක හෙළිකරනවා එඩී විසින්.. මේ එක්කම කෑසඩිට මරණ දණ්ඩනය නියම කරනවා. අවසාන වශයෙන් කෑසඩි ආයෙම එඩීව හම්බ වෙන්න කැමතියි කියනවා වගේම, එඩීත් යනවා ඉතිං.
එහිදී වෙනම් ට ඇති උණ හදිසි කෝපෙකින් කෑසඩිට පහර දෙනවා, එහිදී කෑසඩි එඩී (වෙනම්ගෙ) අත විකනවා. එතනින් ඔන්න බිහි වෙනවා… අපෙ අනික් යාළුවා “කානේජ්” . කෑසඩි සිරෙන් පනිනවා වගේම එඩීවයි වෙනම්වයි මරන්න වගේම ඔහුගෙන් වෙන් කරපු පෙම්වතියවත් හොයාගෙන….
ඔයාල බලන්නකො එහෙනම් මේක කොහොම පළිගැනීමක් වෙයිද කියලා.. අවසානේ කලින් වගේම පෝස් ක්‍රෙඩිට් සීන් එකක් තියෙනවා.. ඒක අනිවාර්යෙන් බලන්න..අනික් ෆිල්ම් එකේ ඉදන් අපි දන්න කියන කෙනෙකුත් වෙනම් චිත්‍රපටිමාලාවත් එක්ක එකතු වේවි… එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු.
m.g.r .deshan
super
super
m.g.r .deshan
super baiscope.lk
super baiscope.lk
thisaranee
kawadda enne
kawadda enne
Sandaru Priyashan
Nice
Nice
Unknown
Ko bn subtitle eka
Ko bn subtitle eka
Duminda
Ko bn subtitles eka? Dapanko bokkalaaa
Ko bn subtitles eka? Dapanko bokkalaaa
Kavindu Nayanashan
kawadda bm meka denne .hall copyak awilla thynw ekata hari sub ekak diyooo
kawadda bm meka denne .hall copyak awilla thynw ekata hari sub ekak diyooo
Nilaksha Dinith
Super subtitles is baiscope.lk
Super subtitles is baiscope.lk
Dunith nethmika
superb
superb
Oshadha
Nice
Nice
Uncown
👍👍
👍👍
Ashan harshana
Venom 2
Venom 2
lakshitha ravihansa
any subtitle ok baiscope.
any subtitle ok baiscope.
lakshitha ravihansa
ok good.
ok good.
lakshitha ravihansa
grate
grate
Achin hansajith
සුපිරි
සුපිරි
Hasini
ane F4 Thailand Ekata sub dennako
ane F4 Thailand Ekata sub dennako
Jddrt
Yy
Yy
Minsada
Fttttt
Fttttt
Kavinda
super
super
Rashmika
Good
Good