15.5K views
+9

මාවල් ස්ටුඩියෝවෙන් සුපුරුදු පරිදි හරිම අපූරු විදිහට එයාලගෙ යටතේ තියෙන චරිත වලින් උපරිම ප්‍රයෝජන ගන්නවා. මේ අතරෙම තමන් යටතේ තියෙන මාවල් චරිත වලින් උපරිම ප්‍රයෝජන ගන්න SONY ආයතනය සෑහෙන වෙහෙසක් දරනවා. තමන් යටතේම වෙනමම ස්පයිඩර්-මෑන් යුනිවර්ස් ගොඩනගන අරමුණින් සෝනි ආයතනය අලුතින් පටන් ගත්ත මේ ගමනේ මේ වෙද්දී ස්පයිඩර්-මෑන් යුනිවර්ස් එකට සම්බන්ධ චිත්‍රපට තුනක් නිකුත් කරලා තියෙනවා වගේම තවත් දෙකක්ම ලබන වසරේ නිකුත් කරන්න ලැස්ති වෙනවා. ඉතිං අද අරගෙන එන්නෙ SONY ආයතනයයටතේම 2018 වසරේදී නිකුත් කල Venom චිත්‍රපටයෙ දෙවැන්න Venom: Let There Be Carnage චිත්‍රපටයෙ උපසිරැසිය අරගෙනයි.
පළවෙනි චිත්‍රපටය අවසන් වුනේ අපෙ එඩී.. ක්ලීටස් කැසෑඩිව මුණ ගැහෙන තැනක් පෙන්වලානේ. ඉතිං අන්න ඒ පොයින්ට් එක අල්ලගෙන මේ චිත්‍රපටය ඉන් එහාට ගමන් කරනවා. ක්ලීටස් කෑසඩි කියන්නේ දාම ඝාතකයෙක්.. ඔහු එඩීට කතා කරනවා හිර ගෙදරට.. එඩීත් යන්නෙ මොකක් හරි තොරතුරක් බලාපොරොත්තුවෙන්, පලක් නොවුනත් අපෙ වෙනම් නම් ඉඟියක් හොයාගන්නවා වසර ගාණක් මුළුල්ලෙ තිබුණු රහසක.. ඒ තමයි කෑසඩි මිණී ටික වලදාපු තැන ගැන.. ඉතිං මේක හෙළිකරනවා එඩී විසින්.. මේ එක්කම කෑසඩිට මරණ දණ්ඩනය නියම කරනවා. අවසාන වශයෙන් කෑසඩි ආයෙම එඩීව හම්බ වෙන්න කැමතියි කියනවා වගේම, එඩීත් යනවා ඉතිං.
එහිදී වෙනම් ට ඇති උණ හදිසි කෝපෙකින් කෑසඩිට පහර දෙනවා, එහිදී කෑසඩි එඩී (වෙනම්ගෙ) අත විකනවා. එතනින් ඔන්න බිහි වෙනවා… අපෙ අනික් යාළුවා “කානේජ්” . කෑසඩි සිරෙන් පනිනවා වගේම එඩීවයි වෙනම්වයි මරන්න වගේම ඔහුගෙන් වෙන් කරපු පෙම්වතියවත් හොයාගෙන….
ඔයාල බලන්නකො එහෙනම් මේක කොහොම පළිගැනීමක් වෙයිද කියලා.. අවසානේ කලින් වගේම පෝස් ක්‍රෙඩිට් සීන් එකක් තියෙනවා.. ඒක අනිවාර්යෙන් බලන්න..අනික් ෆිල්ම් එකේ ඉදන් අපි දන්න කියන කෙනෙකුත් වෙනම් චිත්‍ර‍පටිමාලාවත් එක්ක එකතු වේවි… එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු.

 

උපසිරැසි ගැන්වීම | නුවන් අසේල ආරියරත්න 

Add a review

Your email address will not be published. Required fields are marked *

Users Reviews

  1. m.g.r .deshan

    super

    6.0 rating

    super

  2. m.g.r .deshan

    super baiscope.lk

    6.0 rating

    super baiscope.lk

  3. thisaranee

    kawadda enne

    10.0 rating

    kawadda enne

  4. Sandaru Priyashan

    Nice

    10.0 rating

    Nice

  5. Unknown

    Ko bn subtitle eka

    10.0 rating

    Ko bn subtitle eka

  6. Duminda

    Ko bn subtitles eka? Dapanko bokkalaaa

    9.0 rating

    Ko bn subtitles eka? Dapanko bokkalaaa

  7. Kavindu Nayanashan

    kawadda bm meka denne .hall copyak awilla thynw ekata hari sub ekak diyooo

    10.0 rating

    kawadda bm meka denne .hall copyak awilla thynw ekata hari sub ekak diyooo

  8. Nilaksha Dinith

    Super subtitles is baiscope.lk

    5.0 rating

    Super subtitles is baiscope.lk

  9. Dunith nethmika

    superb

    8.0 rating

    superb

  10. Oshadha

    Nice

    10.0 rating

    Nice

  11. Uncown

    👍👍

    4.0 rating

    👍👍

  12. Ashan harshana

    Venom 2

    10.0 rating

    Venom 2

  13. lakshitha ravihansa

    any subtitle ok baiscope.

    10.0 rating

    any subtitle ok baiscope.

  14. lakshitha ravihansa

    ok good.

    7.0 rating

    ok good.

  15. lakshitha ravihansa

    grate

    8.0 rating

    grate