War for the Planet of the Apes
243 views
0
මේ Movie එක Action, Advanture, Drama, Science- Fiction,Thriller ඝනයට ඒවගේම IMDB අගය 7.3ක් සදහන් වෙනවා. මේක නිකුත් උනේ 2017 ජූලි 14 USA, Canada, New Zealand යන රටවල් වලට..තව කියන්න ඕනි මේක මුල් සතියෙම $56,262,929 (USA) (16 July 2017) ප්රමානයක් උපයපු චිත්රපටයක්.
චිත්රපටයේ සීසර් තමයි කතා නායකයා. මෙයාගෙ වැඩිමල් පුතත් බිරිදත් මැරෙනවා ඒකේ පලිය ගන්න යන අතරෙ එයාලා මුහුන පාන සිදුවීම් ගනනාවක් එකට එකතු කරලා ලස්සන විදිහට ෆිල්ම් එක යනවා. ඔයාලාටත් රස විදින්න කියලා ආරාධනා කරනවා!

සිංහල උපසිරැසි ගැන්වීම: Yash Athapaththu
There are no reviews yet.