Wonder Woman 1984
16.5K views
+22
2017 සුපිරි වීරයෙකු වූ ‘Wonder Woman 2017’ චිත්රපටයේ අනුප්රාප්තිකය.
2017 සුපිරි වීරවරියක් වූ ‘Wonder Woman 2017’ චිත්රපටය ඔයාලා අනිවාර්යෙන් බලලා ඇති. ඉතින් WW84 එහෙමත් නැත්නම් Wonder Woman 1984 කියන්නේ පළමු චිත්රපටයේ අනුප්රාප්තිය කියන්න පුළුවන්. එකියන්නේ ඩයනා ගේ පුංචි කාලෙන් පටන් ගන්න කතාවක් තමයි මේකේ තියෙන්නේ. DC Marvel බේදයක් නැතුව නරඹන චිත්රපටයක් තමයි Wonder Woman කියන්නේ. එහෙනම් සබ් එක අරන් movie එක හොදට බලන්න. ජයවේවා!
උපසිරැසියේ හොඳ නරකත් comment එකකින් පස්සේ දාන්න. 😍👍🏻
උපසිරැසි ගැන්වීම | අෂාන් අලහකෝන්
Supun
Nice one
Nice one
eravi
Good
Good
saumya
waiting.. 😍
waiting.. 😍
sithija
excellent
excellent
Pasindu
Release una guys ikmanata sub denna puluwanda ? Plz…
Release una guys ikmanata sub denna puluwanda ? Plz…
Roshen Guruge
Post a review of the movie and waiting….
Post a review of the movie and waiting….
usitha
ok
ok
Madilka
download karagen inne sub ewandooo
download karagen inne sub ewandooo
Sithumsankajith2003
Duufufuf
Duufufuf
dilochana
thank bro
thank bro
dileepa
thanks for give best subtitles to us for many movies..
thanks for give best subtitles to us for many movies..
Kaveesha
Its good and easy
Its good and easy
Kaveesha
Entertainment
Entertainment
Anil Udayantha
Patta bro. Supiri. 🤩
Patta bro. Supiri. 🤩
alduin18
thanks bro
thanks bro
Gangu
thank you so much
thank you so much
tharindu dilshan
tnxx.bro
tnxx.bro
Thilina
Keep up the good work!
Keep up the good work!
isu
Thanks
Thanks
green arrow
psa rip ekatath hadannako
psa rip ekatath hadannako
Chathurnga
Meke sinhala font eke name eka kiynna puluwnda
Meke sinhala font eke name eka kiynna puluwnda
deshan
superb
superb
Kavishka
Upgrade is nice
Upgrade is nice
Harshana Samarasekara
Sub එකට පට්ට තෑන්ක්ස් බොක්ක.
ඒත්…….
සබ් එකට ගොඩක් වෙලාවට යොදාගත්ත Translator වදන් නිසා ෆිල්ම් එකේ නියම ෆීල් එක නම් විදින්න බැරි උනා සිරාවටම. සමහරවිට ඔයා ට්රාන්ස්ලේටර්ස් පාවිච්චි නොකරන්නත් ඇති, ඒත් සබ් එක බලනකොට ඒකෙ ගොඩක් වෙලාවට ලිඛිත භාශාවෙන් සහ දෙබසට නුහුරු වදන් තිබ්බ නිසයි මට එහෙම හිතුනෙ. එහෙම නොවෙයි නම් සොරි වෙන්න ඕන සහෝ…
කොහොම හරි මහන්සි වෙලා සබ් එක ගෙනාවට ස්තූතියි. එලම.

Chandimal Kariyapperuma
Thanks for the subtitles. Keep up the good work.
Thanks for the subtitles. Keep up the good work.