Mr. Robot [S02 : E01] with Sinhala Subtitles | ඩොලර් මිලියන 5.9 [සිංහල උපසිරසි සමඟ]
ගොඩක් අය ඉල්ලීම් කරපු වගේම කවුරුත් නොකරපු ඒ කතාව ඔන්න මං අද අරන් ආවා. ඒ තමයි අර එෆ් අකුරින් පටන් ගන්න සමාජේ ගැන කියවෙන මිස්ටර් රොබට්. දැනට කොටස් හතක් විකාශය වෙලා තියෙනවා. පුලුවන් ඉක්මණට ඉතුරු කොටස් හය ලබාදෙන්න උත්සහ කරන්නම්. මේක මං කරපු අමුතුම විදිහේ සබක්. මිස්ටර් රොබට් බලන අය දන්නවා ඇයි කියලා. විශේෂයෙන්ම කියන්න ඕනා මෑතකදී සදහන් කරලා තිබුණා මිස්ටර් රොබට් තෙවැනි කතාමාලාව දකවා දීර්ඝ කරලා තියෙනවාකියලා.
එලියට් මේ එෆ් සොසයිටි එක ගැන විස්තර ඔක්කොම කියලා ටයිරෙල්ව එයාලගේ තැනට එක්ක යනවා. ඒත් එක පාරටම එලියට් ඇහැරෙද්දි එයා ඉන්නේ වාහන රථගාලක, ටයිරෙල්ගේ වාහනේ ඇතුලේ. හැමෝටම කුතුහලයක් වෙන්න ඇති කෝ මේ ටයිරෙල් කියලා. එලියට් තාමත් හොයනවා කෝ මේ ටයිරෙල් කියලා. මතක ඇතිනේ එලියට් එයාගේ මැරිච්ච තාත්තා එක්ක කතා කරන්න අරන් පිස්සු නැටුවා. ඒක නතර වුනත් අද කොටසේ ආයෙමත් සැරයක් එයාගේ හිත ඇතුළට එන්න දීලා පිස්සු කියවන්න අරන් එපාම කරවනවා. දැන් මෙයා ඉන්නේ එයාගේ අම්මා එක්ක වෙන තැනක. කෑම ගන්න එළියට යන්නේ වෙන හාදයෙක් එක්ක. ආපෝ මිනිහා නම් එපාම කරපු චරිතයක්. මොනාද කියන්නේ කියලා මටවත් හරියට තේරෙන්නේ නෑ. ඒ තරමටම කිසිම තේරුමක් නැති දේවල්. අම්මපා මං ළග හිටියා නම් ළග තියෙන එකෙන් ඉවරයක් කරලා දානවා. ඒ විතරක් ඈ කතාව බලන අය දන්නවනේ එලියට් නිකන් එක පාරට අන්දුන් කුන්දුන් වෙලා එක දිහා බලාන කල්පනා කර කර තමන්ටම කතා කරන්නේ එයාගේ තාත්තා එයාව පොඩිකාලේදී ජනේලෙන් බිමට තල්ලු කරලා වැටුණු නිසා කියලා. අන්න ඒ සිදුවීමෙන් ටිකක් අද බලාගන්න පුලුවන්. ඊ කොර්ප් සමාගමට අදත් මේ එෆ් සොසයිටි ප්‍රහාරයක් එල්ලවෙනවා ඩොලර් මිලියන 5.9 ක කප්පම් මුදලක් ඉල්ලලා. බලලම ඉන්නකෝ එහෙනම්.
මේ කතාමාලාවටත් මස්කිටියර් කතාමාලාවට වුන දේ වෙන්නේ නැති වෙයි කියලා විශ්වාස කරනවා. එහෙනම් ඉතින් ගිහින් එන්නම් මිලග කොටසින් ඉක්මණින් හමුවෙමු. ජය!
Due to copyright issues, we do not provide any torrent link.
Mr.Robot.S02E01.HDTV.x264-KILLERS
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2044 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you so much your free service brother!!!
බොහොම ස්තූතියි සහෝ
Niyamai saho….
s1 okkoma baluwa. eth cmnt karanne den thamai. patta story 1. tnx saho…………..
thanx
thank you
Sub ekata thanx aaaaaaaa
season 2 එකේ 8 වෙනි episode එක බැලුවම පිස්සු හැදෙනවා.
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
hamme athi yanthan mekta sub eka deela digatama demu machan
tnx bro
දිගටම sub දාන්න මේකට.
ස්තුතියි…
අනේ කව්රු හරි කමක් නෑ බන් Now You See Me 2 ෆිල්ම් එකට සබ දියන්කෝ….
තව දෙයක් කියන්න තියනවා අව්ලක් හිතන්න එපා දැන් නම් Site එක පොඩ්ඩක් චාටර් වෙලා තියෙන්නේ ඇඩ් 100ක් විතර එනවා බයිස්කෝප් එකට ආපු ගමන් ටොරන්ට් Site වල වත් නැති …
අනික ගොඩක් සබ් තියෙන්නේ හින්දි ෆිල්ම් වලට ඒවා ඉතින් ඉක්මනටම TV වල දාන නිසා English ටිකක් වැඩියෙන් කරොත් අපි කැමතියි….
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
හම්මට චාමරයා බැහැලා නේද ගේමට..
නියමයි…දැන් ඉතින් තේරෙන භාෂාවෙන් බලත හැකි..
සිරාවටම බන් මේකේ සබ දෙන එකා කන්නේ පට්ටම කට්ටක්..
පරිගණක යෙදුම් අම්බානෙක.. උබ ඉතින් වැඩකාරයා නොවෑ..
එහෙමනම් ඉක්මනට ඔක්කොම ටික දීපන්..
උපසිරසියට ස්තුතියි.ඔබට ජය.
එලම කිරි සබ් ඒක නැති තැන මමම සබ් ඒක කරගෙන බලන්න ගියේ ලයින් 500 විතර ඉවරත් කරා අවුලක් නැ සීසන් ඒක ඉවර වෙනකම් සබ් දෙන්න බලන්න. එපිසෝඩ් 7 ම බලල ඉවරයි ඉංග්ලිෂ් සබ් එක්ක අයේම (හැමදාම බ්‍රහස්පතින්දා උදේ වෙනකල් ඇගිලි ගැන ගැන ඉන්නේ බලන්න ) බලනවා
තැන්ක්ස් වේවා ….. සහෝ …
pattaaa bro mekata sub danakan balan hitiye
thank you
thanks bro
#elzz
නියමයි මචෝ
ඔයා වැඩකට අත ගැහුවොත් ඉතින් සුප්පා
අනිවා දන්නවා කලට වෙලාවට සබ ලැබෙන බව
ස්තූතියි මචෝ…..
🙂 ** Tnx ** 🙂
🙂 ** Bro ** 🙂
🙂 ** Elz ** 🙂
ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට…
ඊලග කොටසෙන් ඉක්මනටම හමු වෙමු….
අම්මෝ ඇති යාන්තම් මේකට සබ් දීලා
ඇත්තටම මටවත් මතක නෑ මේකට සබ් දාන්න කියලා කීපාරක් නම් ඉල්ලුවද කියලා
ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට…
ඊලග කොටසෙන් හමු වෙමු….
සබ් එකට තුති සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴
ආපු සේරම ඒවා බාගෙන බලාගෙන හිටිය බලන්නේ නැතුව දැන් සබ් දෙයි දැන් සබ් දෙයි කියලා……… එලම සහෝ ආ…….බොහොම ස්තුතියි සබ් එකට…… වෙලාව තියන විදියට පුළුවන් තරම් ඉක්මනට සබ් දෙමු…….. 🙂 🙂 🙂 🙂 🙂 🙂
මගේ දෙයියා……………………
නියමයි සහෝ… සුපිරි!!
tnx bro meke sub dunnata meka denakan hitiye digatama karagena yanna…
Frankly, the Greens need to play by the rules for once! They have damaged themselves in the past by following Harvie’s whims (from here he looks more like a dictator, rather than a &#&e20;co-conv2ner8#8221;). He is no Robin Harper, and they have suffered electorally as a result. Time to step-up and stick to their purported political beliefs, to demonstrate that they have beliefs beyond the purely environmental.
හම්මට…චාමරයා මේකටත් බැහැලා නොවැ!!
කොහොමවුනත් සුපිරි වැඩක්..මොකද මේකේ උපසිරැසියත් ලේසි නැතුව ඇති…කතාව ගැන කිව්වොත් දැනට විකාශය වන කතාමාලාවලින් සුපිරිම කතාවක්..පලමු සීසන් එකට ලැබුන ප්‍රතිචාර වලින්ම ඒක පැහැදිලියි..එහෙනම් වැඩේ දිගටම කරගෙන යමු ආ…ජය!!!
Mekata sub Denakan balan hitiya macho…patta..tnks
Kiyala wedak ne. Thank you…
අපෝ ඇති යන්තන් මේකට සබ් දෙන්න පටන් අරන්.ගොඩ කාලෙක ඉදන් මේකට සබ් දෙනකල් බලන් හිටියේ.බොහොම ස්තූතියි සහෝ.ඉතිරි ටිකටත් ඉක්මන්ට සබ් දෙමු.එල කිරි වැඩක්.ජය වේවා
supernatural wage demu bro
thnkz u alot