Mud (2012) | ගංඟාවේ ආදරය… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ටික දවසකට පස්සේ අද අරගෙන ආවා තවත් බොහොම විචාරක පැසසුම් වගේම ප්රේක්ෂක පැසසුමට භාජනය වුන චිත්රපටයක්. පිටපතක් නිකුත් වෙලා නම් දැන් දින දෙකක් වෙනවා. 2012 ලෙස නම් ලැබුවත් මහජන ප්රදර්ශනය ආරම්භ වන්නේ 2013 වසරේ මැයි 10 වැනිදා. ලබාගෙන ඇති IMDB අගය 7.9ක් වගේ ඉහළ අගයක් වනවා.
පැය 2 මිනිත්තු 10 පුරා දිවෙන මෙම සලරුවේ පිටපත හා අධ්යක්ෂණය සිදු වී තිබෙන්නේ Jeff Nichols අතින් ඔහු එතරම්ම සිනමාවේ පළ පුරුදු කාරයෙක් නොවුනත් විචාරක මතය අනුව මෙය ඔහුගේ පරිනත බවේ ලකුණලු. ප්රධාන චරිතය රඟපාන්නේ නම් බොහොම ප්රසිද්ධ වගේම ප්රවින රංඟන ශිල්පියෙක් නමින් Matthew McConaughey වන ඔහු 2005 People සගරාව මගින් නම්කල ලොව සරාගීම මිනිසා වෙන්නෙත්. මීට පෙර Magic Mike (2012), The Lincoln Lawyer (2011), How to Lose a Guy in 10 Days (2003) වගේ පතල සිනමා පටවල ඔහුගේ ප්රධාන භූමිකා කැපි පෙනුනා. ඊට අමතරව Reese Witherspoon (This Means War (2012), Water for Elephants (2011)) ප්රධාන නිළිය ලෙස රංගනයේ යෙදෙන අතර Tye Sheridan හා Jacob Lofland යන යොවුන් නලුවන් දෙදෙනා තරුණ ගැටවරයන්ගේ චරිත වලට පණ පොවනවා.
කතාව වෙන්නේ මෙමෙහයි, මේ සලරුව පුරාම තම භූමිකාව නිරූපණය කරන මිසිසිපි ගංඟාව ආසන්නයේ ඒහා ඔට්ටු වෙමින් තමන්ගේ බඩ වියත රැකගන්නා පවුල් දෙකක ඉලන්දාරීන් දෙන්නෙක් තමයි එලිස් හා නෙක්බෝන් කියන්නේ. ඔහුන් දෙදෙනාම යනවා ගංවතුරක් හේතුවෙන් ගසක රැදුනු බෝට්ටුවක් වෙත. එය තියෙන්නේ ගංඟාවේ තියන හුදකලා දූපතක. මුලින් එය සොයාගෙන තියෙන්නේ නෙක්බෝන් හා ඔහුගේ මාමා විසින්. තමන්ගේ තිප්පොළ කරගෙනීමට ගිය තැන වෙනත් මිනිසෙකු වාසය කරන ලකුණු පෙපෙනවා. ඔවුන් වෙරළට යන විට ඔහු එතන. ඔහු නමින් මඩ්. දුපතේ සැගවී සිටින්නෙක්. නීතියෙන් පලා යන්නෙක්. තම පෙම්වතිය එනතුරු රැදී සිටින පෙම්වතෙක්. ඉලන්දාරීන් සමඟ මිතුරු වන පුද්ගලයෙක්.
මේ විවිධ භූමිකාවන් අතර රැදෙන මඩ් තම පෙම්වතිය හා එක්වේවි ද? ඔහු කුමක් නිසා මෙසේ නීතියෙන් පලායනවා ද? මේ ඉලන්දාරීන් දෙදෙනා ඔහු හා කෙලෙස එක්ව වැඩ කරයි ද? මොවුන් සියල්ලගේම අවසානය කෙබදු වේවිද? මේ සියල්ලටම බොහොම කුතුහලයෙන් බලාගෙන ඉදලා උත්තර හොයාගන්න හැකි කතාවක් ඔන්න සිංහල උපසිරැස එක්කම ඔබට විවෘතයි.
තවත් උපසිරැසක් සමඟ හමුවනතුරු ඔබ හැමට ජය…!
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4126 --
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles eka nane
Dan Wada
Thanks bro
Thanks Brother
Thanks …………good luck ………………
Thanks for the subtitles. Keep up the good work.
tnx sammera
Thank You Sameera brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team………
thankz sub ekata
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
බොහෝම ස්තුතියි සමීර සහෝ..
බොහොම ස්තුතියි සමීර සහෝ,ජයවේවා.
watched the movie & it was good, thanks for the subs.
ela (Y)
Thanks !!!!!!!
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ටිකක් වෙනස් එකක් වගේ. බලමුකෝ බලන්න. ජය෴෴ 😛 😛
Thank U SAMEERA
thanks
thanks machan
සිංහල සබට බොහොම ස්තූතියි සමීර………….
උබුන්ටු වල සින්හල උපසිරසි පේන්නෙ නෑ නේද banshee media player eka install karala balannako supiriyatama පේනවා වීඩියෝ එකයි සබ්ටයිටල් එකඉ එකම පෝල්ඩර් එකකට දාලා banshee එකෙන් ඕපන් කරන්න
රේටින්ග්ස් මරු.නළුවත් මරුළු.කතාවත් සුපිරි වගේ.සබ් දුන්න කොල්ලත් ඉතිං පට්ට.වෙලාවක් ලැබුන ගමන් බලන්න බාල තියාගන්න ඕනි.නියමයි සමීරයෝ.ජයවේවා.බොහෝ…………………………………………ම ස්තූතියි…!
මේ ෆිල්ම් එක හොදයි කියලා කලින් අහන්න ලැබුනා. බොහොම ස්තූතියි සහෝ.
Thanks
නියමයි මේක එනකම් හිටියෙ ඔන්න මාත් බාන්න දැම්මා
IMDb ratings එහෙමත් හොඳයි,., අනිවා සුපිරි එකක් වෙන්න ඕනෙ.. බොහොම ස්තූතියි මචෝ මහන්සියට.. ජයම වේවා෴
වැඩේ හරි
ඉස්සෙල්ල කිනා දුන්න එකෙදි මන් මේක ඉල්ලලුවා
සිංහලත් එක්ක දෙන්න කියලා
දැන් ඉතින් බලන්ඩයි තියෙන්නෙ
එල මචෝ
සබට තුත්
ඔබට ජය…………
නියමයි සැමීයා.. මේක නම් එළම මුවි එකක් වගේ
ජය වේවා!
Thanks…
bohoma pin sameera
ela ela samiya…..thawa dapan….
aha me dila thiyenne supiri baddak thnaks hdada
mkda baluwa yaluwa sub 1k denna parakku kiyala baluwa
මචං මේකනං ඊයෙ රෑ බෑවා.
එල සබ් එකත් දුන්න එකනං.
ස්තූති වේවා & ජය!
bohoma stuti saho….. .
ela kollek ne
මේක සුපිරිම කතාවක් හැමෝම බලන්න අනිවා 🙂
මම හිතුවේ නැහැ සැමියා මට මෙහෙම වැඩක් කොරයි කියලා…
මෙච්චර මේ අඩු සයිස් කොපි තියෙද්දී මේකා මට දුන්නේ 800 ගානක එකක් නොවැ බා ගන්න කියලා…
මම අහන්නේ එහෙම හොදද අපි වගේ අහිංසකයන්ට කරන එක…
මොනවා කරන්නද ඉතින්…
මම අහු උනා නොවැ…හදිස්සියට බාගෙන…
අනික මගේ ටයිප් එකේ කතාවක් නිසා අවුලක් නැහැ, හිත හදාගන්න පුළුවන්…
මම මේ කියන්න හැදුවේ..මේකේ ඉන්න නළුවා කොච්චර ජනප්රිය උනත් මමනම් තාම පොරගේ එක ෆිල්ම් එකක්වත් බලල නැද්ද කොහෙද…
එහෙනම් මේක බලමුකෝ, ඔය කියනතරම් වැඩ්ඩේක් ද කියලා..
ජය වේවා…
තුති
hodai wage balamu
එල මචං
බලන්න ඕනේ හෙට අනිද්දා දිහාවට ජය!
තැන්ක්ස් වේවා!!!
jayen jaya!!!
thQ bro
සුපිරි බඩ්ඩක් නේ කොලුවෝ
bohoma pin saho
wow, maru 😀
ස්තූතියි යාලුවා
niyamai saho
film eka nam patta athi..thanks thanks sub ekatahhh..
thnxxxxxxxxxxxxxxxxx sameera
මේක මන් දැක්ක තියෙනවා හොදම ෆිල්ම්ස් ලිස්ට් එකක බොහොම පින්
elakiri film akaka macho
Thanks
fatta fata fata