MENU

AllBANDULA KFeatured ArticlesSinhala Subtitleඅභිරහස්අමුතුයික්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේනාට්‍යමයපවුලේ සැමටබලන්නමලයාලම්රහස් පරීක්ෂකවික්‍රමාන්විතසිංහල උපසිරැසි

Mura (2024) Sinhala Subtitles | කොල්ලන්ගෙ අහිංසක හීන ගොඩක් නේද? [සිංහල උපසිරැසි]

Rating: 6.9/10. From 12 votes.
Please wait...
Mura (2024) Sinhala Subtitles

ආයුබෝවන්, ඔන්න නව වසරෙ තවත් සුපිරි මලයාලමක උප සිරැසියක් අරන් ආවා මලයාලි ඇක්ෂන් ත්‍රිලර් බලන අයට. මේක ගැන එච්චර ලොකු කතා උනේ නැතත් ඇත්තටම හරි ලස්සන චිත්‍රපටියක් කියල කිව්වොත් නිවැරදියි. ඒ නිසා මිස් කර ගන්න එපා

KAPPELA 2019 කියන සුපිරි ෆිල්ම් එක මතකයිනේ. ඒක කුළුඳුලේ අධ්‍යක්ෂනය කරපු මොහොමඩ් මුස්තාෆාගෙ දෙවන අධ්‍යක්ශණය තමයි මේ.වැඩිය ප්‍රසිද්ධ නැති තරුණ නවක නළුවන් කිහිප දෙනෙක් තමයි මෙහි ප්‍රධාන චරිත රඟපාන්නෙ සුරාජ් වෙන්ජාරමුඩු, කානි කුස් රුති ,මාලා පාර්වති වැනි අය සමග. රිදු අරූන්,අනුජිත් කන්නන්, ජොබින් දාස්, යේදු ක්‍රිශ්ණා ඒ නවක නළුවන් රැසක් මේකෙ රඟ පානවා.

කාට කාටත් හීන තියෙනවා. ඒව ඉටු කර ගන්න කවුරුත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේ අහිංසක හීන ගොඩක් පොදි බැඳ ගෙන නව යොවුන් වියට පා තබමින් සිටින ගැටවරයින් සිවු දෙනෙක් ප්‍රදේශයේ මැර කණ්ඩායමක් විසින් නොමගට හරවනවා.ඒ අනුව ඔවුන් ඉතා අවදානම් වැඩකට අත ගසනවා. සඟවලා තියෙන විශාල කළු සල්ලි ප්‍රමාණයක් පැහැර ගන්නයි ඔවුන් හදන්නෙ. ලොකු මුදලක් සමග හීන සැබෑ කර ගන්න එක තමයි ඔවුන්ගෙ බලාපොරොත්තුව. මුදලට වඩා ඔවුන්ට යාළු කම, අවංක කම සහ විශ්වාසය කියන දේවල් ලොකුයි. මේ අපේ මුල්ම සහ අන්තිම ජොබ් එක ආයෙ අපි මේව කරන්නෙ නෑ. ඔවුන් හිතන්නෙ එහෙම. ඉතින් ඔවුන්ගෙ හීන සැබෑ උනාද කියල බලන්න කතාව නරඹලා ඉන්න.

එසේ නම් තවත් ලස්සන කතාවාක් සමග නැවත හමු වෙමු 

උප සිරසිය සමග හමු වෙමු. ආයුබෝවන්

Mura (2024) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEBRip පිටපත් සඳහා පමණක් වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1166 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Mura (2024) Sinhala Subtitles

2 thoughts on “Mura (2024) Sinhala Subtitles | කොල්ලන්ගෙ අහිංසක හීන ගොඩක් නේද? [සිංහල උපසිරැසි]

  • Buddhika laKMal

    ස්තූතියි බන්දුල සහෝ උපසිරැසියට

    Reply
    • Kohenda Bro Download kare movie eka?

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *