logo
අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

My Country: The New Age [S01 : E01] Sinhala Subtitles | එකට බැඳුණු ඉරණම [සිංහල උපසිරසි]

Rating: 7.8/10. From 6 votes.
Please wait...
My Country: The New Age S01 Sinhala Subtitles
My Country: The New Age S01 Sinhala Subtitles

ගොර්යෝ යුගයේ අවසානය සහ ජොසොන් යුගයේ මුල් කාලය අතරතුර “මගේ රට” පිළිබඳ මතභේද හේතුවෙන් මිතුරන් දෙදෙනෙක් එකිනෙකාට එරෙහිව අසිපත් එල්ල කරයි.

සෝ හ්වි යනු රණශූරයෙක් වන අතර ඔහුගේ පියා සෝ ගම් ප්‍රසිද්ධ අණ දෙන නිලධාරියෙකි. සෝ හ්වි අසාධාරණයට අකමැති අතර ඔහුගේ ජීවිතය බොහෝ දුක් ගැහැට වලින් පිරී තිබුනත්ඔහු තවමත් සිනහවකින් ජීවිතය ගෙවයි.

නම් සොන්-හෝ බුද්ධිමත් හා දක්ෂ අයෙක් වුනත් ඔහුගේ මව පහළම පන්තියේ උපත ලැබූ නිසාඔහුව අනෙක් මිනිසුන් විසින් පහත් කොට සලකයි. ඔහුට හමුදා සේවා විභාගය සමත් වීමට අවශ්‍ය වුනත් ඔහුගේ පියා සම්බන්ධ දූෂණ වංචාවක් හේතුවෙන් නම් සොන්-හෝ ඔහුගේ සිහිනය නැති කර ගනී. තත්වය තවත් නරක අතට හරවමින්ඔහු වරදවා වටහාගැනීමක් මත සෝ හ්වි සමඟ ගැටුමකට පැමිණෙයි.

නම : The New Age / My Country /나의 나라

ප්‍රභේදය : ක්‍රියාදාමඓතිහාසිකආදර

කතාංග : 16

විකාශන දිනය : ඔක්තොම්බර් 04 – නොවැම්බර් 23

විකාශන වසර : 2019

විකාශන කාලය : සිකුරාදා/ සෙන. 23:00

My Country: The New Age S01 Sinhala Subtitles

 

          Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

My Country: The New Age S01 Sinhala Subtitles

 

All BT1

Next BT1

4 thoughts on “My Country: The New Age [S01 : E01] Sinhala Subtitles | එකට බැඳුණු ඉරණම [සිංහල උපසිරසි]

  • මේක ඩවුන්ලොඩ් කරන්න ලින්ක් එකක් දෙන්නකෝ

    Reply
  • මේක් ඉතින් ඉක්මනට දෙන්න පුලුවන් නම් පිං

    Reply
  • Thanikarama google translator eken gnipu worlds

    Reply
    • ඩවුන්ලොඩ් කරේ කෝමද..ලින්ක් එකක් දෙන්නකෝ

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *